1. A

    Windows 8 help!!! :(

    Ane mata win 8 eka download karaganna link ekak dennako... plzzz..... crack ekath ekkama... thanku oyalata...
  2. A

    Ane udaw karannakooooo.....

    Ane mata E-Money gana kawruhari kiyala denna. mata igenaganna oni. Add click eka neme. eyala dena wada karala dena eka. typing wage ewwa. Please kawruhari kiyala denna. loku udawwak. mehema kiyala denna bainam kiyanna. mama awith hari igenagannawa. plzzzzz...... :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
  3. A

    බයික් එකක් ඕනේ.......

    බයික් එකක් ඕනේ....... මචන්ලා මගේ අතේ 95ක් වගෙ තියෙනවා.. මට බයික් එකක් හොයල දෙන්නකො... ඔයාලා ගාව තියනවද?? අනේ තියේනම් කියන්නකො.....
  4. A

    බබාට නමක් ඕනේ......

    අනේ කවුරුහරි බබාලට දාන නම් තියෙන ලින්කුවක් දෙන්නකෝ...... පිංසිද්ධ වෙනවා.....
  5. A

    මේ මමත් අලුතින් හොදේ.....

    මේ මමත් අලුතින් හොදේ..... මම අලුතින්... :cool: හැමෝම අදුනගන්න ආසයි :) ඒත් ඉතින් තාම මේකේ වැඩ කිඩ ටික දන්නෙ නෑනෙ :( සුට්ට සුට්ට ඉගෙනගන්න හැමෝම උදව්වක් දෙනව නේද??? :lol: එලකිරියට ජය වේවා!!! :):):):):):):)

    No contents