බබාට නමක් ඕනේ......

Amaasanda

Member
Sep 30, 2012
37
2
0
අනේ කවුරුහරි බබාලට දාන නම් තියෙන ලින්කුවක් දෙන්නකෝ......

පිංසිද්ධ වෙනවා.....
 

Amaasanda

Member
Sep 30, 2012
37
2
0
thanx sindukade1...

ekata salli yanawane.. man dakka elakiri ekema post ekak daala thiyenawa nam godak ekka. e wage ekakui mata one... ane kawruhari udaw karannakooooooooooooooooo
 

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    අරිසෙන් අහුබුදු මහතා රු.350යි ගන්නේ. එයාව ප්‍රොමෝට් කරන්න කියනවා නෙමේ, මචන්. ඒත් එයාගේ නම් සෙට් එක ඒ ගානට පාඩු නෑ. වෙලාවත් බලලා ගැලපෙන අකුරු වලින් තමයි නම් දෙන්නේ....
     

    Amaasanda

    Member
    Sep 30, 2012
    37
    2
    0
    dannawa machan... eth me am ahanne mata neme.. mage frndekta... eyaata baalu.. he he... kellekne... loobaine machan... :D ekai purasne... :(
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    අරිසෙන් අහුබුදු මහතා රු.350යි ගන්නේ. එයාව ප්‍රොමෝට් කරන්න කියනවා නෙමේ, මචන්. ඒත් එයාගේ නම් සෙට් එක ඒ ගානට පාඩු නෑ. වෙලාවත් බලලා ගැලපෙන අකුරු වලින් තමයි නම් දෙන්නේ....

    yako Arisen Ahubu den nethi wela kochchara kalda...:)
    eken wena kenek wenna ethi name denne den...:rolleyes: