Ane udaw karannakooooo.....

Amaasanda

Member
Sep 30, 2012
37
2
0
Ane mata E-Money gana kawruhari kiyala denna. mata igenaganna oni. Add click eka neme. eyala dena wada karala dena eka. typing wage ewwa. Please kawruhari kiyala denna. loku udawwak. mehema kiyala denna bainam kiyanna. mama awith hari igenagannawa. plzzzzz...... :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
 
Amaasanda

Member
Sep 30, 2012
37
2
0
eka thamai macho wade... mata igenaganna oni. man hithanawa elakiri eke mata udaw karanna ekkenek hari athi kiyala macho.... balamu.. tnx
 
cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    oka danna un help karanne naha ban thiyena irisiyawata..dannawane siri lankans la gana.;)

    මචන් ප්‍රශ්ණේ තියෙන්නේ දන්නා අයගේ නෙවේ .. නොදන්න ඔයගේ .. මන් මාසෙට $700 ක් විතර හොයනවා ..

    https://www.odesk.com

    http://fiverr.com

    සයිට් දෙකේ තමා වැඩ කරන්නේ... මටත් කවුරුත් කියලා දුන්නේ නැහැ .. මන් මේ ගානට එන්ට අවුරුදු 2 ක් විතර ගියා...
    ගොඩක් දේවල් ඉගෙන ගත්තේ එලකිරි එකේ තියෙන තේරේඩ් වලින් තමා.. එවා පොඩ්ඩක් බලලා උත්සාහ කරන්ට ඔයාට පුලුවන් විදියට...
    දන්නේ නැතිදෙයක් අහන්ට .. කවුරුවත් ඉරිසියා නම් නැහැ... ඔයාගේ උත්සාහය තමා ඉතින්.......:yes::yes::yes::yes::yes:
     
    Amaasanda

    Member
    Sep 30, 2012
    37
    2
    0
    thanku wewa saho... mama odesk eke account ekak haduwa. mage englishnam godakma hoda na. samanya deyak therum ganna puluwan. eyala dena job walata api apply karanna oni neda?? eyala kohomada payment karanne??
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    odesk
    freelancer
    fiver

    wage ewa wala register wenna, eeta passe itin first year eke wage kattak tamai tiyenne. profile eka hada ganna one, positive reviews ekka. dan odesk,fiverr,freelancer wala competition eka godak wadiy, eka nisa tikak mahansi wenna wenawa.
     
    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    මචන් ප්‍රශ්ණේ තියෙන්නේ දන්නා අයගේ නෙවේ .. නොදන්න ඔයගේ .. මන් මාසෙට $700 ක් විතර හොයනවා ..

    https://www.odesk.com

    http://fiverr.com

    සයිට් දෙකේ තමා වැඩ කරන්නේ... මටත් කවුරුත් කියලා දුන්නේ නැහැ .. මන් මේ ගානට එන්ට අවුරුදු 2 ක් විතර ගියා...
    ගොඩක් දේවල් ඉගෙන ගත්තේ එලකිරි එකේ තියෙන තේරේඩ් වලින් තමා.. එවා පොඩ්ඩක් බලලා උත්සාහ කරන්ට ඔයාට පුලුවන් විදියට...
    දන්නේ නැතිදෙයක් අහන්ට .. කවුරුවත් ඉරිසියා නම් නැහැ... ඔයාගේ උත්සාහය තමා ඉතින්.......:yes::yes::yes::yes::yes:

    sahatika athta :yes::yes::yes:
    mahansi wela wada karanna. nikan idala salli hoyanna ba mona widihenwath. samahara aya hitanawa e money kiyanne nikan idala salli hoyana eka kiyala. net eke one taram resources tiyanawa igena ganna. igena gena wada karanna. muladi kana katte results passe hambawai. okkoma eka dawasen igenaganna ba. dan nati deyak tiyanawa nam ahanna. puluwan widihata help karanawa.
     
    Necrid

    Member
    Jan 31, 2013
    347
    15
    0
    thanku wewa saho... mama odesk eke account ekak haduwa. mage englishnam godakma hoda na. samanya deyak therum ganna puluwan. eyala dena job walata api apply karanna oni neda?? eyala kohomada payment karanne??

    Mulinma odesk eke monawada oyata karanna puluwan kiyala balanna. eka filed ekak thora ganna hithala mathala. Design / SEO walata thama wadiyenma orders enne. Oya thoraganna filed eka methana daanna mama oyata basic kiyannam. Ithuru tika oya ebooks walin ehema alla ganna ona