මේ තියෙන්නේ අර බුදු දහමට අපහාස කරපු නතාසා, හසලක තුසාර ලා ගැන Pulse කියලා පේජ් එකකින් කරපු promotional වීඩියෝ එකක්. එයාලා ගැන වර්ණනා කරලා, එයාලගේ ඉවෙන්ට් එකක් ගැන විස්තර එක්ක ටිකට් ගණන් එහෙමත් දාලා තියෙනවා.
විහිළුව ඒක නෙවෙයි. මතකනේ පහුගිය දවසක දෙරනේ සංක එහෙම උදේ පත්තරේ කියවද්දී මේ ස්ටැන්ඩ් අප්...