1. S

    කොන්ඩේ පැහෙන එකට හොඳ සිංහල වෙදමහත්තයෙක් &#3465

    කොන්ඩේ පැහෙන එකට හොඳ සිංහල වෙදමහත්තයෙක් &#3465 මගෙ වයස අවරුදු 23. කොන්ඩේ නළල දෙපැත්තෙන් පැහෙනවා. ටිකක් තට්ටෙත් වගේ (කොන්ඩේ යනවා නම් දැකල නෑ). මේක නවත්තන්ඩ පුළුවන් හොඳ සිංහල වේදමහත්තයෙක් ඉන්නේ කොහෙද? ලංකාවේ කොහේ හරි කමක්නෑ. Address එකත් එක්ක දාන්ඩ please. නැත්තම් වෙන ක්‍රමයක් (ඉංග්‍රීසි doctor...
  2. S

    මේ කියන තැන (Colombo වල) හොයල දෙන්ඩ - Please

    මේ කියන තැන (Colombo වල) හොයල දෙන්ඩ - Please මට software engineering interview එකකට call එකක් අවා. එකේ කියපු තැන මට හරියට පැහැදිලි නෑ. මම එකවර ගොඩකට apply කරපු හින්ද email එක හොයාගන්ඩ බෑ. කාටද පුළුවන් මේ audio එක අහල (මගේ phone එකේ එන හැම call එකම record වෙනවා) මෙතන address එක හරි මේ company...
  3. S

    BOC Trainee Bank assistant without A/L C3

    BOC Trainee Bank assistant එකට apply කරන්ඩ A/L subject 3 ට C 3 ක් නැති අයට සලකල බලන වෙනත් සුදුසුකම් මොනවද? A/L fail (1C & 1s in bio stream)යටත් apply කරන්ඩ පුලුවන්ද? HDIT(UCSC BIT First two years) තියෙන අයට බැරි වෙඉද? මේගැන තියෙන බැංකු ප්‍රකාශය කොහෙද තියෙන්නේ? Thank you
  4. S

    කොන කපන්නේ ඇයි?

    කොන කපන්නේ ඇයි? මුස්ලිම් ආගමට හැරෙනවිට කොන කපන්නේ ඇයි?:oo: වෙනත් ආගම් වලට යන එක වලක්වන්ඩද?:baffled: ඒ නිරෝගී වෙන්ඩ නම්, වෙන කරන්ඩ දෙයක් ඇත්තෙම නැද්ද නිරෝගී කම වෙනුවෙන්?:confused: මුස්ලිම් ළමයි පොඩි කාලේදී ඕක කරන එක අසාධාරණයි නේද? පස්සේ අය වවාගන්ඩ බෑනෙ?:no: මට නම් පෙනෙන්නේ ඕක වෙනත් ආගම් වලට යන...
  5. S

    A/L and Grama Niladari problem

    මම දැන් ගොඩක් කාලෙකට කලින් A/L Bio දෙපාරක් කරලා chemistry fail. ඊට පස්සේ IT Degree එකක් complete කරා. දැන් A/L IT subject (තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය, electronic, Media) කරොත් pass වෙන්ඩ පුළුවන් වෙයි. පෞත්ගලික අයදුම් කරුවෙක් විදියට ඉල්ලන්ඩ ග්‍රාම නිලදාරී sign කරන්ඩ ඕනනේ. උට ඕක කිඋවොත් ඌ ගම...
  6. S

    A/L - Biology/Physics/IT කරන්ඩ පුලුවන්ද?

    A/L - Biology/Physics/IT කරන්ඩ පුලුවන්ද? මම A/L Chemistry Fail, Biology and Physics pass,(Old syllabus) දැන් අලුත් syllabus එකේ Chemistry වෙනුවට IT කරන්ඩ පුලුවන්ද? Thanks a lot
  7. S

    Higher Diploma in IT වලට Jobs තියෙනවද?

    Higher Diploma in IT වලට Jobs තියෙනවද? මම Higher Diploma in IT (UCSC BIT first two years) Complete කරපු කෙනෙක්, මට, මොනවගේ එව්වටද යන්ඩ පුළුවන්? Salary එක කීයකට විතර යන්ඩ පුලුවන්ද? මම ඉන්නේ colombo නෙමෙඉ නිසා job වලට තරගය අඩු ඇති නේද? මගේ BIT project එක upset, අනික් subject නම් ගොඩ. අව්රුද්දක්...
  8. S

    ඉස්කෝලෙට යන්නේ නැතුව A/L result sheet එක ගන්ඩ බැරිද?

    ඉස්කෝලෙට යන්නේ නැතුව A/L result sheet එක ගන්ඩ බැරිද? ඉස්කෝලෙට යන්නේ නැතුව A/L result sheet එක ගන්ඩ බැරිද? මම A/L කරේ 2007. ඉස්කෝලේ අස්වීමේ සහතිකය අරගෙන තියෙන්නේ. ඉස්කෝලෙට යන්නේ නැතුව A/L result sheet එක ගන්ඩ බැරිද? පළාත් අධ්‍යාපනය කාර්යාලයෙන් වගේ... Please help

    No contents