A/L - Biology/Physics/IT කරන්ඩ පුලුවන්ද?

saman.buddika

Member
Nov 21, 2012
28
1
0
A/L - Biology/Physics/IT කරන්ඩ පුලුවන්ද?

මම A/L Chemistry Fail, Biology and Physics pass,(Old syllabus)

දැන් අලුත් syllabus එකේ Chemistry වෙනුවට IT කරන්ඩ පුලුවන්ද?

Thanks a lot
 

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ow ow bn chema wenuwata IT..puluwan university yaddi mokadda scn ekak thiyenwa..engineering barida kohada..teacher kenek gen ma hala balapan mchng
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    IT කරන්න පුලුවන්
    Engineering යන්න දෙන්නෙ නැත
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Bio karana ayatath puluwanda chemistry wenuwata IT karanda?
    Meka kawada indalada awe?

    පුලුවන් මචං but medical යන්න බෑ :no: මේ Degree කරන්න පුලුවන්

    001qdg.jpg




    2011 තමා මුල් වතාවට Exam තිබ්බේ :yes: 2012 Exam එක නම් පට්ට ලේසියි A එකක් ලේසියෙන්ම ගන්න පුලුවන් :)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ethakota monavatada yanda puluvan?

    මේ degree වලට යන්න පුලුවන්

    001qdg.jpg




    මෙන් චක්‍රලේඛය මේකේ වැඩ් විස්තර තියනවා :)


    Code:
    http://www.mediafire.com/view/?255thhgodywzxdh