1. Jeewanu2

    Tv බලන්න site එකක් සෙට් උනා

    Would Tv WWW.CEYLOTEC.COM රට Select කලා බැලුවා.
  2. Jeewanu2

    අඳ ගොවියා

    අකලට පුරන් උන කුඹුරක් දකින කොට ඇඟපත රිදෙන ගතියක් එයි ගොවියකුට නැතුවට නෙවෙයි සින්නක්කර කුඹුරු මට කන්නක් දෙකක් වැඩකරමුද අඳේකට
  3. Jeewanu2

    කසාද ජීවිතේ

    කියලා වැඩට ආවේ මං හිටි හැටියේ.. සිතුනා බොන්න යස පදමට කඩි මුඩියේ.. ෂොට් එක දෙක වදිනාවිට හරි හරියේ.. ඔලුවට ආවෙ ආතල් එක ගුටි කෙලියේ.. 😳 සැනෙකින් දමා පසෙකට මීවිත පැණියේ.. රස පසු දිනෙක අද නෑ බොන්නට රිසියේ.. තඩි බා දොරට කෑ ගසනෙමි යට ගිරියේ.. වග විගහට දොර ඇරපන් මම එලියේ..🤪 @Jeewanu2 FOLLOW ME🫰
  4. Jeewanu2

    VGA එක මදි

    දැන් තියෙන්නේ GT 730 VGA එකක් RAM 16GB i3 P මේකේ Game ගහන්නත් අමාරුයි පමනක් Software වැඩ නෑ.🥲 මීට වඩා ඉහලට දැන් වෙනකන් තියන VGA ගැන, Support කරන ඒවා ගැන කොටන් යන්න😌 අද හෙටම ගන්න ඕන...
  5. Jeewanu2

    කොරියන් යන්න

    කොරියන් ඉගෙනගන්න ඉන්න අයට වෙබ් සයිට් එකක්,👍 උවමනා එවුන් පලයන්, නැත්නම් ඒත් පලයන්🤪 Register E9korea
  6. Jeewanu2

    කුරුදු දර

    පොඩි බිස්නස් එකක් පටන් ගත්තා ගොඩක් අය කරනවා මේ දවස් වල කුරුදු දර මිටි🙄🙄 ලී අටයි දිග අඩි එක හමාරයි, දැනට මාතර,ගාල්ල, රත්නපුර,නුවර, කතරගම යන ප්‍රදේශ වලට දානවා, උවමනා අය ඉන්නවානම් කියන්න
  7. Jeewanu2

    Questions Huawei B310s-925 unlock

    Router eka unlock karaganna barida, please help?? Wena sim ekak dammama me widiyata enawa. Mokakda denna ona code eka, nathnam unlock karanne kohomada?
  8. Jeewanu2

    සල්ලි වංචාකාරයෙක්

    මගේ යාලුවෙක් ඉක්මන්.lk එකෙන් වාහනයක් බලලා ඇඩ්වාන්ස් එකක් දාලා ලක්ෂ 2ක්, මහ බලුවැඩේ ඌ ඒ වෙලාවේ ඉදලා call කලාට මග අරිනවා, පුළුවන් නම් Nation Trust Bank එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවනම් address එක හොයලා PM කරනවද? 200170047328 H.D.S.Upul Wijerathne Nation trust bank
  9. Jeewanu2

    රුහුණු රෝහලෙත් මීටරේ නෑ

    කරාපිටිය රුහුණු රෝහල
  10. Jeewanu2

    NEED FOR SPEED II SE

    Need for speed ii SE download ලින්ක් එක දාන්න පිංවතුනි
  11. Jeewanu2

    Elakiri hoda na

    මීට වැඩිය හොඳයි පරන වර්ෂන් එක, අලුත් එක එපාවෙනවා
  12. Jeewanu2

    තාප්පයක් දාන්න ඉන්න උන්ට

    ප්‍රධාන පාර නොවන කැට ගල් අල්ලපු අතුරු පාර අයිනේ තාප්පයක් හරි වැටක් හරි ගහන්න ඉන්නවනම් පාරට කොච්චර ඉඩ තියලා ගහන්න ඕනද? ඔප්පු සින්නක්කර නම් ඉඩ තියන්නේ නැතුව උනත් ගහන්න පුලුවන්ද? මේකට සභාවට ඇගිලි ගහන්න අයිතියක් තියෙනවාද? සභාවේ ඉන්න අය, මේ ගැන දන්න අය කියනවද?
  13. Jeewanu2

    Questions dreamweaver help

    dreamweaver free download link ekak denawada friends:yes::yes::yes:
  14. Jeewanu2

    D tv help ඕනේ...

    Remote eka wada karanne na sencer eka aul wela, meka issarahata remote eka nathuwa yanne kohomada
  15. Jeewanu2

    Contagion 2011

    Contagion film eka download karaganna link ekak nadda? Sinhala subtitle ekka thiyanawanam godak hodai.
  16. Jeewanu2

    කෝච්චි ගාඩ්ගේ ලොකුව

    කෝච්චි ගාඩ්ගේ ලොකුව මේ වගේ බල්ලො දුම්රිය දෙපාර්තමේන්තුවෙන්ම එලවලා දාන්න ඕන වේස හැත්ත, සාමාන්‍ය මිනිස්සුන්ට තමයි මුන්ගේ ලොකුව පෙන්නන්න එන්නේ. http://https://www.facebook.com/senawareturn/photos/a.100723008122915/130549695140246/?type=3 https://youtu.be/TyK9T9Q7Tlg https://youtu.be/TyK9T9Q7Tlg
  17. Jeewanu2

    4G router unlock

    Macho shenzhen 4G router eka unlock karana vidiyak dannawada? Dan dialog thiyana sim eka galawala wena dialog4G sim ekak dammata signal pennanne na. Other network kohomath nane.
  18. Jeewanu2

    කාර් එකක් ගන්න

    කාර් එකක් ගන්න Brand new කාර් එකක් ගන්න මගේ යාලුවෙක්ට, ඇත්තටම මම කාර් ගැන දන්නේ නෑ, 25 ත් 30 ත් ගානකට වගේ:yes: තෙල් වැඩකරන මොනවද හොද කාර් තියෙන්නේ දන්න අය උදව්වක් දෙනවද?
  19. Jeewanu2

    Washing machine help

    Washing machine eka on kalama (n16, 1522) kiyala error ekak enawa monawathma buttons wada karanne na, danna kenek innawanam help ekak diyan saho... :(:( https://youtu.be/KJ24MWh7O3s https://youtu.be/KJ24MWh7O3s
  20. Jeewanu2

    help dreamweaver

    dreamweaver softwere eka free download karaganna link ekak diyanla machanla:eek::eek:

    No contents