අඳ ගොවියා

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    අකලට පුරන් උන කුඹුරක් දකින කොට
    ඇඟපත රිදෙන ගතියක් එයි ගොවියකුට
    නැතුවට නෙවෙයි සින්නක්කර කුඹුරු මට
    කන්නක් දෙකක් වැඩකරමුද අඳේකට
     
    • Haha
    Reactions: Batfleck

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,020
    165,952
    113
    එකමත් එක රටක
    මේක නේද රිප්ල්ය් එක ??

    අකලට පුරන් වූ කුඹුරක් දකින විට
    ඇඟ පත රිදිය හැකි මුත් හොඳ ගොවියෙකුට
    ටැට්ටරයක් දමා මඩ කල මහ කුඹුරකට
    මොන හෑමක්ද මොට වූ ලී නගුලකට