දැනට Dialog 3G Mobile Brodband පාවිච්චි කරන අය ඉන්නවනන් මට ඔයාලට එන speeds ගැන පෝස්ට් ටිකක් දාන්න පුළුවන්ද location එකත් එක්ක. I am doing an independent research , පාවිච්චි කරන අය එයාලගේ speeds දාලා පොඩි සහයෝගයක් දෙන්න.
Dialog HSPA speeds දැන් ගොඩක් හොදයි, they have upgraded over 1500 towers...