කොල්ලනේ,
මට iphone 5SE එකක් ගන්න ඕනි:P . ගනන් අඩු , වොරන්ටි හොද , හොද ආෆ්ටර් සේල්ස් සර්විස් එකක් තියෙන තැනක් කියපල්ලකෝ , SE එකේ සයිස් එක හොදයි:love::love: , හැබැයි බාගයක් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවලා:sorry: , බාගයක් කෑෂ් වලට ගන්න ඕනි :sorry:
9+ බැගින් සලකනු ලැබේ ;)