මචං ලැප්ටොප් එකට Keyboard ekai , 4GB Ram ekai , Battery එකයි ගන්න ඕනි . ගන්න හොද තැනක් දන්නවද උබලා ? , කියක් විතර යනවද . Ebay ගෙන්නන එකද හොද 

lanka laptop house
Barclays Computers
Techzoneමුන් හොදයිද ?




lanka laptop house
Barclays Computers
Techzoneමුන් හොදයිද ?





