මේක රටක් නෙමෙයි බන්.. එදාවේල ටුවර් දුවන අම්බලමක්. නැව නාවොත් පෙට්‍රල් නැ.. ට හිකෙන රටක් යකො.. සින්ගපුරූවේ උන්ට අපිට තරම් බූනියත් නැ. ඒ උනාට උන්ට නැව පිට නැව්. අපිට ස්ටොක් කරගන්න බැ සුද්දා හදලා ගිය ටැන්කි ටික. එකෙන්ම 25000ක්කට කලින් දඩු මොනරෙන් ගිය සෙට් එකක් මේකේ ඉන්නේ..