වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය...
කවුද මේ වෛද්‍යවරු කියන්නේ...?
වෛද්‍යවරු කියන්නේ මේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයෙම පිළිගත් වෘත්තියක් කරන, වෘත්තීය ශ්‍රේණිගත කිරීම්වලට අනුව අපේ රටේ විධායක ශ්‍රේණියට අයත් (ඒ කියන්නේ වරප්‍රසාද හිමි ඉහලම ශ්‍රේණියක ඉන්න), අසරණ රෝගී ජනතාව සුවපත් කිරීම වෙනුවෙන් දිවා රෑ දෙකම...