~~~ Kids react to OLD Technology ~~~

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අර සුදුපාට එකක් ඇදන් ඉන්න ගෑනු ලමයයි දුබුරු පාට එකක් ඇදන් ඉන්න පිරිමි ලමයයි වයසට වඩා බුද්ධිමත් පාටයි
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ow ban dan un Walkman kiyanne mokadda kiyala danne nathi un innawa ban mama 1997 un 4 denek gen ahuwa ekek wath danne naha 94 ekekuth danne naha
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අයිපෝඩ් 1 එකක් පෙන්නල පරණයි කිව්වාම එක ලමෙක් අහනව ඩයිනෝසරයො ඉන්න කාලෙ තිබ්බ එකක්ද කියල සිඞ්හලු :sorry: :sorry: