මම student visa වලින් ජපන් යන්න හිතන් ඉන්නේ.ජපන් භාෂාව ඉගෙන ගන්න.මට දැනගන්න ඕන ජපානේ අවු.1 හරි 2 හරි භාෂාව ඉගෙන ගත්තට පස්සේ එහෙ දිගටම වැඩ කරන්න පුළුවන්ද කියලා.පදිංචියඑ හරි අවු.3-4 හරි full time වැඩ කරන්නයි මට ඕන.පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට විස්තර ටිකක් කියන්න.