ජපන් ඉන්න අය කවුද

Megablast

Member
Jan 19, 2013
7
1
0
ජපන් ඉන්න අය කවුද

මම ජපන් භාෂාව ඉගෙන ගන්න අවු.2 විතර රට යන්න ඉන්නේ.මට දැනගන්න ඕන අවු.2 පස්සේ full time job එකක් කරන්න මට චාන්ස් එක්ක තියෙද කියලා.පාර්ට් ටයිම් ජොබ් එකක් ඉගෙන ගන්න කාලෙදි සෙට් කරගන්න පුළුවන් වෙයිද? දන්න කෙනෙක් ඉන්නවා නම් මට හෙල්ප් එකක් දෙන්න