ජපන් ඉන්න අය කවුද

Megablast

Member
Jan 19, 2013
7
1
0
ජපන් ඉන්න අය කවුද

මම ලැන්වේජ් ස්කූල් එකකට යන්න ඉන්නේ yokahama වලට.එහෙ ඉන්න කෙනෙක් ඉන්නවා නම් එහෙ පාර්ට් ටයිම් ජොබ් තියෙනවා ද? ලිවින්ග් කොස්ට් එක කොහොමද කියලා කියනවද?