..::[මොන_ජීවිතද මේවා (Coffin Homes]::..
Hong Kong වල ජිවත් වන මිනිස්සුන්ගේ ජිවිතේ අදුරු පැත්තක් ගැන විස්තර ටිකක්, හරි හමන් ගෙයක් දොරක් මිලට ගන්න බැරි ලක්ෂ 2ක පමණ පිරිසක් මේ වගේ වර්ග අඩි 15ක් තරම් ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක ජිවත් වෙන්ව කියල සදහන් වෙන්නේ, Coffin Homes කියල තමයි මේවා ප්‍රසිද්ද වෙලා...