මෙහෙම Snow Foam ගන්න special car wash තියනවද සිංහලු 
දන්නා එවුන් කියාගෙන යමල්ලා

දන්නා එවුන් කියාගෙන යමල්ලා




එහෙම ඕනේ නෑ වගේ බන්Touchless use karanna puluwanda oka? nathnam wash mitt ekakin madinna oneda?
Brand name thama bn.meguiars, autoglym polar blastබ්රෑන්ඩ් නේම් එකක් කියහන් ෂුඩු![]()
අහ් එල තිඹිරිගස්යායේ පොට් එකක් තියනවා නේ මන් බලන්නම්Brand name thama bn.meguiars, autoglym polar blast

ඕනම car wash brand එකකින් ගන්න පුළුවන් Pressure washer + Snow foam lance එකෙන්.
මේ Britol
![]()

දැනට ඔහොම නම් එනවා බන්න ඒත් snow foam එක පට්ට තික්ඕනම car wash brand එකකින් ගන්න පුළුවන් Pressure washer + Snow foam lance එකෙන්.
මේ Britol
![]()
Car eka hamayay bn.hodana ekamai wede![]()
ඕනම car wash brand එකකින් ගන්න පුළුවන් Pressure washer + Snow foam lance එකෙන්.
මේ Britol
දැනට ඔහොම නම් එනවා බන්න ඒත් snow foam එක පට්ට තික්

pressure washer ekak thiyenawa. eken kohomada ban me wede karanne? mama eken water only wash karana eka witharai karanne.
sathiyakata thun parak wahane hodanne man witharada ?