..::[ලෝකේ_වටේ ගමනක් (Family World-trip]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[ලෝකේ_වටේ ගමනක් (Family World-trip]::..


    X9wRRXv.png



    ජීවිතය විදින පවුලක් ගැන විස්තරයක් තමයි කියන්න හදන්නේ, ඔවුන් ඔස්ට්‍රියානු ජාතිකයන්, තමන්ගේ අවුරුදු 4ක පොඩි ළමයත් එක්ක ලෝකේ වටේම ඇවිදින්න තීරණය කරපු පවුලක් :cool:

    තමන් ගාව තිබ්බ සියලුම දේ විකුණලා පරණ military truck එකක් අරන් එක තමන්ගේ නිවාස බවට පත් කරගෙන තමයි මෙයාල මේ වැඩේ පටන් අරන් තියෙන්නේ. ඔවුන් කියන ආකාරයට බටහිර ලෝකයේ තියන කටුක ඒකාකාර බැවින් මිදිලා තමන්ගේ පුතා එකක් වැඩි කාලයක් ගත කරන්න සහ ඔහුට ලෝකයේ සුන්දරත්වය විවිදත්වය පෙන්වීම සදහා ජිවිතේ ඉදිරි කාලේ මෙහෙම ලෝකේ වටේ ගමන් කරන්න තමයි හිතන් ඉන්නවා කියන්නේ.:cool::cool:

    දැනට මෙයාල මේ විදියට යන්න අරන් අවුරුදු දෙකක් පමණ වෙනවලු රටවල් 24කට ගිහින් :):)

    Austria සිට Vladivostok දක්වා ගියපු ගමන් මාර්ගයේ ගත්ත පින්තුර කිහිපයක් :yes::yes:

    මීලග ගමනාන්තය Australia :P:P

    w5lWJ20.png


    KUQO855.jpg


    M3D76wy.jpg


    3KmXJGb.jpg


    zW5MYAP.jpg


    8YNF4pt.jpg


    Ftk0U63.jpg


    yOKeNle.jpg


    සෙල්සියස් 50 උෂ්ණත්වයක් තියන කාන්තාරක් මැද වාහනය එරුන අවස්ථාවක් :baffled::baffled:

    0HbmdMI.jpg


    ඉරාන කාන්තාර

    Rus9lI6.jpg


    Broken gear box, near engine damage, broken power steering, ripped radiator :sorry::sorry::baffled::baffled:

    YURRagK.jpg



    Uzbekistan

    oDuwIUU.jpg


    Tajikistan

    rWWHVf2.jpg


    mQdcuSG.jpg


    gjjzcbf.jpg



    ලොව දෙවැනි උසම තැනකින් යන ගමන් මාර්ගය මීටර් 4657 (Pamir Highway)

    iNBBngb.jpg


    PzpxN3n.jpg



    සෙල්සියස් -30 දී සයිබිරියව හරහා :baffled::baffled:

    1yX05VD.jpg


    BRVTtgv.jpg


    FskZOxU.jpg


    මේක තමයි blog එක http://www.akela.world/en/blog/ සියලුම ගමන් විස්තර තියනවා :cool::cool:






    jUcs6.gif

    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
    jUcs6.gif



     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හරිම වාසනාවන්ත පොඩි එකෙක්.. පොඩිම කාලෙදි ලෝකෙ වටෙ යන්න ලැබුනා කියන්නේ.. :):):)
    පට්ට ලස්සනයි බ්‍රො.
    රෙප් ඉවරයි.. :baffled:
    බොහොම ස්තුතියි අපි එක්ක බෙදා හදා ගත්තට
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    හරිම වාසනාවන්ත පොඩි එකෙක්.. පොඩිම කාලෙදි ලෝකෙ වටෙ යන්න ලැබුනා කියන්නේ.. :):):)
    පට්ට ලස්සනයි බ්‍රො.
    රෙප් ඉවරයි.. :baffled:
    බොහොම ස්තුතියි අපි එක්ක බෙදා හදා ගත්තට


    සිරාවට බන් ඒ අත්දැකීම් නම් සෑහෙන්න වටිනවා පොර ලොකු වෙද්දී :cool::cool:

    ඒකට කමක් නෑ බ්‍රෝ :);)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අපි මොනවද මේ කරන්නෙ බන්? :(


    ඉස්කෝලේ යනවා > degree කරනවා > රස්සාවට යනවා > කසාද බදිනවා >ගෙවල් හදනවා > ළමයි හදනවා > උන්ව ඉස්කෝලේ යවනවා > මැරිලා යනවා :sorry::sorry:

    ගොඩක්ම මේ ලෝකේ මිනිස්සු රැට් රේස් එකක් දුවන්නේ අපිත් එහෙමයි :(:(

    ඒත් මේ වගේ මිනිස්සු තමන්ගේ ජීවතේ විදිනවා :):)
     
    • Like
    Reactions: sidathsaumya

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    බෙන්ස් ලසාගේ යාලුවෙක් හිටියා එයත් සැහෙන රටවලට ගිහින් තිබුනා
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ වගේ ලෝකේ වටේම යන්න නම් ආසයි. ඒත් පවුලක් සහ සල්ලි තමා නැත්තේ..... :rolleyes:
    ලස්සනයි බන්. ආස හිතෙනවා.:)