1. eyes89

    ERICSSON WIFI Access Point Help !!

    ERICSSON WIFI Access Point එකක් ලැබුනා (ericsson AP 6120). Reset කරලා log වෙන්න බැලුවම default IP address එකයි user name/password එකයි නැහැනේ. Internet එකේ බැලුව බැලුව කොහෙවත් නැහැ හොයාගන්න කව්රුහරි මේ wifi access point එක use or configure කරලා තියෙනවනම් උදව්වක් දෙන්නකෝ....
  2. eyes89

    Men's Wallet එකක් ගන්න හොද තැනක්

    Men's wallet එකක් ගන්න හොද තැනක් තියෙනවද...... ගොඩක් කඩවල් වල බොරු ගණන් තියෙන්නේ.
  3. eyes89

    Pros and Cons of Odoo System

    Odoo System එකේ ගුණ අගුණ දන්නා අය පොඩ්ඩක් අත්දැකීම් බෙදා ගන්නකෝ........... ලංකාවේ Odoo System එක කරන companies කව්ද ඉන්නේ
  4. eyes89

    Mobile Phone එකක් TRCSL එකේ register කරන්නේ කොහොමද

    පිටරටක කෙනෙක්ගෙන් තෑග්ගක් විදියට ලැබුණු mobile phone එකක් TRCSL එකේ register කරන්නේ කොහොමද ---- TRCSL එකට කතා කලාට phone answer කරන්නේ නැහැ ---- TRCSL website එකේ application forms type 2ක් තියෙනවා මොකක්ද හරි කියලා දැන ගන්න විදියක් නැහැ..... ---- Phone එක gift එකක් ලැබුනේ ඒ නිසා bill එකක්...
  5. eyes89

    UGC Approved Postgraduate Courses

    UGC approved postgraduate courses තියෙන ආයතන මොනවද???
  6. eyes89

    Apple iPhone repair

    මචන්ලා මගේ apple iPhone එක auto off උනා.දැන් ඕන වෙන්නේ නැහැ......... මේක repair කරගන්න පුළුවන් හොද තැනක් කියන්නකෝ............ බැටරි එකේ අවුලක් නැහැ ඒක sure මොකද බැටරි health එක 95% තියෙනවා.
  7. eyes89

    Server 2003 integration services hyper-v

    HyperV 2016 වල MS Server 2003 install කලාම mouse point එක වැඩ කරන්නේ නැති එකට හරියටම හරි solution එකක් නැද්ද....... google කරලා තියෙන වැඩ ගොඩක් ඒවා කරල බැලුවා තම හරි ගියේ නැහැ. එළකිරි වැඩ්ඩෙක් help එකක් දෙන්න. BUMP ------ Post added on 1627190735
  8. eyes89

    Windows Server 2019 Genuine OS

    Windows Server 2019 Genuine OS එක ගන්න පුළුවන් ලංකාවේ හොඳ companies මොනවද තියෙන්නේ........ company එකකින් price ගත්තා LKR 200,000ක් කියනවා 8cores standard OS එක.... මීට වඩා හොද price එකක් ගන්න පුළුවන් හොඳ reputed companies මොනවද තියෙන්නේ
  9. eyes89

    User Printout Audit

    User Printout Audit කරන්න පුළුවන් හොද softwares මොනවද තියෙන්නේ PAPERCUT software එකනම් හොදයි....... ඒත් ලොකු ගානක් යනඑක තමා අවුල domain users තමා control කරන්න ඕනේ
  10. eyes89

    Microsoft Licence Volume Portal Problem

    Microsoft Licence Volume Portal එකේ තියෙන license keys වලින් HyperV වල install කරපු operating system එකක් active කරන්න බැරිද?? දන්න කෙනෙක් කොහොමද කරන්නේ කියල help එකක් දෙන්න පුලුවන්ද?
  11. eyes89

    spss software version 16

    spss software version 16 මේ software එකේ crack එකක් හරි key එකක් හොයාගන්න විදියක් කියපල්ලකෝ........
  12. eyes89

    Microsoft Server Licence Problem..! Help

    Microsoft Server Standard key එකක් physical server 1කට විතරද දාන්න පුළුවන්......... HyperV වල තියෙන server එකකට ඒ key එක දාන්න බැරිද ?? පුලුවන්නම් VM කීයකට එකම key එක දාන්න පුලුවන්ද?? දන්නා මහත්තුරු උපදෙසක් දෙන්න........
  13. eyes89

    OST to PST උදව්.........🙏🙏

    OST file එකක් PST වලට convert කරගන්න පුළුවන් විදියක් දන්න කෙනෙක් කියල දෙන්න....... ඉන්ටෙර්නෙට් එකේ තියෙන හැම tool එකක්ම සල්ලි දීලා ගන්න ඕනි ඒවානේ.එකත් රුපියල් 10000කට වඩා යනවා. IT වැඩ්ඩෙක් මේක ගොඩදාගන්න උදව්වක් දෙන්න. 🙏🙏🙏🙏🙏🙏
  14. eyes89

    Shopify දන්න වැඩ්ඩෙක් ඉන්නවද......

    Shopify දන්න වැඩ්ඩෙක් ඉන්නවානම් e-com සයිට් එකක් තියෙනවා හදාගන්න. Shopify සයිට් එක propose කරන විදියට හොද ගානක් දෙන්න පුළුවන්
  15. eyes89

    Quickbooks 2013 accountant software

    Quickbooks 2013 accountant software එක activation key එකකුත් එක්ක හොයා ගන්න උදව්වක් දෙන්න පුළුවන් කාටද ??
  16. eyes89

    xiaomi haylou solar Smartwatch

    xiaomi haylou solar Smartwatch මේ smart watch එක කොහොමද?? පාවිච්චි කරන අයගේ අදහස් ටිකක් දෙන්න ලංකාවේ ගන්න තියෙන හොද shops මොනවද
  17. eyes89

    PMS (Hotels) සහ ERP Systems

    දැනට ලංකාවේ තියෙන හොද PMS (Hotels) සහ ERP Systems මොනවද?? අහල තියෙන ඒවා නෙමෙයි systems එක්ක වැඩ කරල තියෙන experience එකෙන් අදහසක් දෙන්න......
  18. eyes89

    Shopify stores කරන වැඩ්ඩන්ගෙන් උදව්වක්.......

    shopify stores කරන වැඩ්ඩන්ගෙන් උදව්වක්....... පොඩි eCommerce website පටන් ගන්න ඉන්නේ, එකට shopify කියන platform එක use කරන්න පුලුවන්ද කියල shopify වැඩ්ඩන්ගෙන් උපදෙස් ටිකක් ඕනි.... shopify store එකකට අපිට අපේ ලග තියෙන products add කරන්න බැරිද? paypal account එකක් link කරන්නම ඕනෙද? shopify...
  19. eyes89

    Big help Microsoft Server 2016 licence

    මචන්ලා මම Microsoft Server 2016 standard licence එකක් ගත්තා.ඒක 8 cores එකක් ..... මගේ ලග තියෙන්නේ Dell poweredge T110 servers 02ක්. ඒකෙ processor එක තියෙන්නේ intel 4 cores processor මට මේ licence එක servers දෙකටම දාන්න පුලුවන්ද?? මේක ගැන internet එකේ හොයල බැලුවත් හරි idea එකක් ආවේ නැහැ දන්නේ...
  20. eyes89

    Microsoft Server 2016 licence help

    මචන්ලා මම Microsoft Server 2016 standard licence එකක් ගත්තා.ඒක 8 cores එකක් ..... මගේ ලග තියෙන්නේ Dell poweredge T110 servers 02ක්. ඒකෙ processor එක තියෙන්නේ intel 4 cores processor මට මේ licence එක servers දෙකටම දාන්න පුලුවන්ද?? මේක ගැන internet එකේ හොයල බැලුවත් හරි idea එකක් ආවේ නැහැ දන්නේ...

    No contents