Mobile Phone එකක් TRCSL එකේ register කරන්නේ කොහොමද

eyes89

Junior member
  • Feb 4, 2013
    82
    50
    18
    sri lanka
    පිටරටක කෙනෙක්ගෙන් තෑග්ගක් විදියට ලැබුණු mobile phone එකක් TRCSL එකේ register කරන්නේ කොහොමද
    ---- TRCSL එකට කතා කලාට phone answer කරන්නේ නැහැ
    ---- TRCSL website එකේ application forms type 2ක් තියෙනවා මොකක්ද හරි කියලා දැන ගන්න විදියක් නැහැ.....
    ---- Phone එක gift එකක් ලැබුනේ ඒ නිසා bill එකක් නැහැ.අනිත් විස්තරනම් ඔක්කොම තියෙනවා

    මේ ගැන දන්නා කව්රුහරි ඉන්නවානම් උදව්වක් දෙන්න
     
    • Like
    Reactions: War Fighter

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    11,028
    1
    24,996
    113
    - උඩරට -
    පිටරටක කෙනෙක්ගෙන් තෑග්ගක් විදියට ලැබුණු mobile phone එකක් TRCSL එකේ register කරන්නේ කොහොමද
    ---- TRCSL එකට කතා කලාට phone answer කරන්නේ නැහැ
    ---- TRCSL website එකේ application forms type 2ක් තියෙනවා මොකක්ද හරි කියලා දැන ගන්න විදියක් නැහැ.....
    ---- Phone එක gift එකක් ලැබුනේ ඒ නිසා bill එකක් නැහැ.අනිත් විස්තරනම් ඔක්කොම තියෙනවා

    මේ ගැන දන්නා කව්රුහරි ඉන්නවානම් උදව්වක් දෙන්න
    බිල් ඕනී නෑ ෆෝම් එකට උබේ විස්තර ටික දාලා ෆෝන් එමි එකත් දාලා , TRCL එකට ඊමේල් කරපන්
     

    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    110
    43
    Colombo
    TRCSL registration notice එක සියලුම IMEI devices වලට කියල දාල තිබ්බට දැනට registration කරන්නෙ phones විතරයි. Routers වගෙ devices තාම registration කරන්නෙ නෑ. TRCSL එකෙන් කිව්වෙ. Phone එකක් නම් අනිවාර්යයෙන්ම registration කරගන්න. Registration excuse window එකෙන් පස්සෙ unregistered phones block කරන එක mobile carriers වලින් කරන්න ගනි කිව්වා.
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,243
    377
    83
    ...මූදුකරේ...
    TRCSL registration notice එක සියලුම IMEI devices වලට කියල දාල තිබ්බට දැනට registration කරන්නෙ phones විතරයි. Routers වගෙ devices තාම registration කරන්නෙ නෑ. TRCSL එකෙන් කිව්වෙ. Phone එකක් නම් අනිවාර්යයෙන්ම registration කරගන්න. Registration excuse window එකෙන් පස්සෙ unregistered phones block කරන එක mobile carriers වලින් කරන්න ගනි කිව්වා.
    Excuse window eka kawadada iwara wenne ?
    Hand carry karapu used phone walata invoice ekak nathuwa kohomada register karanne ?
     

    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    110
    43
    Colombo
    Excuse window eka kawadada iwara wenne ?
    Hand carry karapu used phone walata invoice ekak nathuwa kohomada register karanne ?
    Excuse window එකක් තියනවා කිව්වෙත් TRCSL එකෙන්. ඒක කවදා වෙනකම් තියේවිද කියලා කියන්න අමාරුයි කිව්වා. Phone එකක්‌ නම් අනිවාර්යයෙන්ම registration කරගන්න වෙනවා කිව්වා ඒක ඉවර වෙන්න කලින්. Routers වගෙ devices තාම registration කරන්නෙ නෑ කිව්ව. Hand carried ඒවගෙ registration නම් අහන්න එයාලගෙන්. කොහොම ගෙනාවත් custom declaration documents ඇතිනෙ.