පිටරටක කෙනෙක්ගෙන් තෑග්ගක් විදියට ලැබුණු mobile phone එකක් TRCSL එකේ register කරන්නේ කොහොමද
---- TRCSL එකට කතා කලාට phone answer කරන්නේ නැහැ
---- TRCSL website එකේ application forms type 2ක් තියෙනවා මොකක්ද හරි කියලා දැන ගන්න විදියක් නැහැ.....
---- Phone එක gift එකක් ලැබුනේ ඒ නිසා bill එකක් නැහැ.අනිත් විස්තරනම් ඔක්කොම තියෙනවා
මේ ගැන දන්නා කව්රුහරි ඉන්නවානම් උදව්වක් දෙන්න