1. Cricsus

    New Nokia Lumia 1020 Commercial

    http://www.youtube.com/watch?v=2vR4LeL0yzE 1 Million + views in 2 days.
  2. Cricsus

    Create a Windows Phone App in 10 minutes

    මුලින්ම කියන්න ඕනේ මේක දැම්මා කියලා ඇන්ඩ්‍රොයිඩ් උදවිය මගේ රෙප් කපන්න එපා. තව එකක්. මේක තාම බීටා තත්වයේ තමා තියෙන්නේ. ඔන්න ඉතින් මට හිතුනා ඒක ගැන බ්ලොග් එකේ ලියන්න. ලිව්වා දැම්මා. කලින් ත්‍රෙඩ් එකක අපේ යාලුවෙක් කිව්වානේ ඇන්ඩ්‍රොයිඩ් වල ඉමුලේටරේ ලෝඩ් වෙන්න වැඩි වෙලා යන්නේ නෑ විනාඩි 10-15යි...
  3. Cricsus

    VS වල වේගයෙන් වැඩ කරමු

    VS වල වේගයෙන් වැඩ කරමු Developer කෙනෙක්ගේ හැකියාව මනින එක විදියක් තමා code කරන්න පුලුවන් වේගේ. කොච්චර හොදට shortcuts පාවිච්චි කරනවාද, යම් කිසි වෙලාවක් තුල කොච්චර කෝඩ් ලියනවාද කියන කෝඩ් කොච්චර ඔප්ටිමයිස්ද කියන එක එහෙම සෑහෙන වැදගත්. මෙන්න මේ ලිපියෙන් ඒ ගැන හොදට සදහන් වෙනවා...
  4. Cricsus

    Android vs Windows Phone Which One?

    ඔන්නෙ ඉතින් ඇන්ඩ්‍රොයිඩ් උදවිය තරහ වෙන්න එපා. තිත්ත ඇත්තක් එලි කරන්න යන්නේ. කියන්න මොනා හරි තියෙනවානම් කොමෙන්ට් එකක් දාන්න. http://www.malindesilva.net/2013/08/android-vs-windows-phone-from-developer.html
  5. Cricsus

    MATHEWS HONEYMOON PHOTO 18+

    Lights off karala thibba welawaka gatta ekak.
  6. Cricsus

    වැදගත්: A/L Model Paper

    මේක අපේ යාලුවෝ කට්ටියක් හදපු ආදර්ෂ ප්‍රශ්ණ පත්තරයක්. පොඩ්ඩක් මේ පාර A/L GIT කරන කට්ටියට බෙදලා දෙන්න උදව් කරන්න. ඒගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි. http://www.fit2school.com/2013/07/GIT-AL-Model-Paper-2013-intecs.html
  7. Cricsus

    ඇඩ් ක්ලික් නොකර ගානක් හොයාගන්න අලුත් විද&#3538

    ඇඩ් ක්ලික් නොකර ගානක් හොයාගන්න අලුත් විද&#3538 යාලුවනේ, එක එක ඇඩ් ක්ලික් කරන්නයි ඇඩ් දාන්නයි කියලා කියලා කියන ත්‍රෙඩ් එකක් නෙවෙයි මේක. හැබැයි හිත තියෙනවානම් මේක ඕනේ කෙනෙකුට කරන්න පුලුවන්. මම මේ කියන්න යන්නේ වින්ඩෝස් 8 ඇප්ස් හදන එක ගැන. මේ වෙද්දි වින්ඩෝස් 8 පිටපත් මිලියන 100ක් විකිණිලා...
  8. Cricsus

    A/L ICT කට්ටිය කවුද ඉන්නේ?

    A/L ICT කට්ටිය කවුද ඉන්නේ? කරන කට්ටිය පොඩ්ඩක් මෙකේ comment කරන්න හරි PM පාරක් දාන්න. නියම event ටිකක් අපි කරන්න හිතන් ඉන්නවා. ඒකේ නායකත්වය ගන්න සුදුසු කට්ටියව හොයනවා මේ දවස් වල.
  9. Cricsus

    Why don't you like Windows Phone 8?

    නියම features ගොඩක් එක්ක ආපු Windows Phone වලට ලන්කාවේ තාම ලොකු උනන්දුවක් නැහැ කියල හුගක් කට්ටිය කියනවා. ඇයි අපි Windows Phone වලට කැමති නැත්තේ කියලා පොඩ්ඩක් හොයලා බලමුද? කැමති නම් ඇයි කැමති කියලත් කියමු බලන්න.
  10. Cricsus

    The right use of technology

    මෙන්න ඉතින් දෙවෙනි පාඩම. http://www.fit2school.com/2013/04/12.html
  11. Cricsus

    A/L ICT කට්ටියට උදව්වක්

    A/L ICT කට්ටියට උදව්වක් මොරටුව විශ්වවිද්යාලේ තොරතුරු තාක්ෂණ පීඨයේ වැඩක්. දන්න තේරෙන බාසාවෙන් අයි.ටී ඉගෙනගන්න. 1.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - මුලික සංකල්ප හා එහි භුමිකාව
  12. Cricsus

    ලක්ශ 15ත් 20ත් අතර කාර් මොනවාද?

    ලක්ශ 15ත් 20ත් අතර කාර් මොනවාද? යාලුවනේ මම මේ දවස් වල කාර් එකක් ගන්න හොයන්නේ. 10ක් විතර අතින් දාලා ඉතුරු ටික ලීස් තමා. පොඩ්ඩක් කියන්න පුලුවන්ද ලක්ෂ 10ත් 20ත් අතර ගන්න පුලුවන් හොද කාර් මොනවාද කියලා.

    No contents