Android vs Windows Phone Which One?

Cricsus

Member
Feb 18, 2013
110
13
0
Wellawatte
ඔන්නෙ ඉතින් ඇන්ඩ්‍රොයිඩ් උදවිය තරහ වෙන්න එපා. තිත්ත ඇත්තක් එලි කරන්න යන්නේ. කියන්න මොනා හරි තියෙනවානම් කොමෙන්ට් එකක් දාන්න.

http://www.malindesilva.net/2013/08/android-vs-windows-phone-from-developer.html
 
  • Like
Reactions: yushara

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,456
    1,026
    113
    KANDY
    dan kiyawanda ba wage ban..
    passe kiyawannam..

    man nam android thamai, habai Windws use karala na thama
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Apinam android. windows phn wala tile view eke look eka tikak hodai eth android tharam application accessing easy na mama hithanne. windows mobile wala android tharam free apps nane
     
    Black_Burn

    Member
    Dec 11, 2011
    278
    32
    0
    Sri Lanka
    900px-World_Wide_Smartphone_Sales.png

    I think this may give you better idea :P
     
    Cricsus

    Member
    Feb 18, 2013
    110
    13
    0
    Wellawatte
    Ok here's the today's 1000$ question. Find the hidden WP worm in the above chart. :rofl:

    Dont measure with the numbers. Because Android has stopwatch like phones named smartphones. Hope you can remember the one etisalat and dialog gave earlier. So usually people don't speak about numbers when they speak about Android as a smartphone OS. Take Apple, Blackberry and Windows Phone they are smartphone OS from its beginning.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මම ඩිවෙලොපර් කෙනෙක් නම් නෙවෙයි. ඇන්ඩ්‍රොයිඩ්, වින්ඩෝස් දෙකම යූස් කරලා තියෙනවා. :baffled::baffled: යූසර් කෙනෙක් විදියට මට හිතෙන දේ තමයි මේ

    මෙන්න මගේ වින්ඩෝස් යූසර් එක්ස්පීරියන්ස් එක
    මම දැකපු ප්ලස් පොයින්ට්ස් තමයි මේ...
    1.වින්ඩෝස් ඔස් එක ෆාස්ට්. ස්ටේබල්, ස්මූත්. ලැග්ස් නෑ.
    2.බැටරි ලයිෆ් එක හොඳයි. මට 4.3" ඩිස්ප්ලේ එකක් තියෙන වින්ඩෝස් ෆෝන් එකක් ඩේටා/ජීපීස් ඔන් කරලා දවස් 1.5ක් විතර යූස් කරන්න පුලුවන් වුනා ( GPS >> check ins, gmaps / Data >> fb, mail sync 3 hrly, weather sync, twitter )
    3. ඇප්ස් නෑ කිව්වට ඇප්ස් තිබුනා. ඇන්ඩ්‍රොයිඩ් තරම් නැති වුනාට ඕන කරන සේරම ඇප්ස් තිබුනා. ගේම්ස් තිබුනා.

    නෙගටිව් පොයින්ට් නම් ගොඩක් තියෙනවා :baffled::baffled: තවම අලුත් ඔස් එකක් නිසාද මන්දා
    1. සවුන්ඩ් කන්ට්‍රෝල් නම් අන්තිමයි :S
    2. බ්ලූ ටූත් ප්‍රොෆයිල් තවම හරියට වැඩ කරන්නේ නෑ( bluetooth headset )
    3. ඇප්ස් සයිඩ් ලෝඩ් කරන්න ඹෑ. ස්ටෝර් එකෙන්ම ගන්න ඕන.
    4. අපි කැමති විදියට ඔස් එක කස්ටමයිස් කරගන්න බෑ

    ෆෝන් එකෙන් වැඩිය වැඩ දාන්න යන්නෙ නැති යූසර් කෙනෙක්ට නම් වින්ඩෝව්ස් අවුලක් නෑ ඉතින් :rolleyes::rolleyes:
     
    Cricsus

    Member
    Feb 18, 2013
    110
    13
    0
    Wellawatte
    බින්දු;15398488 said:

    Mokakda use karapu OS eka? 7.x or 8?
     
    ThatGuy

    Member
    Jul 22, 2013
    178
    5
    0
    Revenue

    Here the win definitely goes for Android since the number of devices that runs Android is very much. But your app need to be smarter to beat all other apps and make your one the choice.

    That makes android the winner. But I would personally prefer neither, but iOS.