මුලින්ම කියන්න ඕනේ මේක දැම්මා කියලා ඇන්ඩ්‍රොයිඩ් උදවිය මගේ රෙප් කපන්න එපා. තව එකක්. මේක තාම බීටා තත්වයේ තමා තියෙන්නේ. ඔන්න ඉතින් මට හිතුනා ඒක ගැන බ්ලොග් එකේ ලියන්න. ලිව්වා දැම්මා.
කලින් ත්‍රෙඩ් එකක අපේ යාලුවෙක් කිව්වානේ ඇන්ඩ්‍රොයිඩ් වල ඉමුලේටරේ ලෝඩ් වෙන්න වැඩි වෙලා යන්නේ නෑ විනාඩි 10-15යි කියලා. බලන්න මේ ක්‍රමේට ඇප් එකක්ම හදන්න එච්චර වෙලා යනවාද කියලා.

http://www.malindesilva.net/2013/08/windows-phone-app-studio-easiest-way-on.html