ප්‍රභාකරන් සහ විජේවීර
කැරලි නායකයන් වන ප්‍රභාකරන් සහ විජේවීර යන දෙදෙනා ගතහොත් ප්‍රභාකරන් පිලිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේශන ගනනාවක් සිදු කෙරිලා තියනවා. නමුත් විජේවීර පිලිබඳ විශ්ලේශන අතේ ඇඟිලි ගනනටත් වඩා අඩුයි.
ප්‍රභාකරන් සිදු කලේ ජාතිවාදය යොදාගෙන කැරලිකරුවන් බිහි කිරීම . ඒක එතරම්...