1. SAWYER

    හොනට් කාබ් ටියුනප්

    හොනට් කාබ් ටියුනප් මචන් දන්නා එවුන් කියපන්කො හොනට් එකක් ටියුන් කරගන්න පුළුවන් හොද ෂුවර් තැනක්.. :yes: මං ගොඩක් තැන් බැලුවා මචන් ඒත් හරියන හොද පොට් එකක් සෙට් උනේ නැහැ.:no: දන්නා උන් සපෝර්ට් එකක් දීපන් ලොකු උදව්වක් මචන්.. :confused:
  2. SAWYER

    Magic Tune

    මචන් කවුරු හරි දන්නවද Windows 8 වලට support කරන Samsung LED Monitor එකට එන Magictune Software එක බාගන්න තැනක්? :oo: මන් පුළුවන් හැම තැනම search කරලා බැලුවා මචන් එත් 8 (64bit) එකට support කරන එකක් සෙට් උනේ නැ. :confused::confused:
  3. SAWYER

    HELP HELP HELP!!!

    මචන් දන්නා කවුරු හරි ඉන්නවනන් කියපන්කො dongle unlock කරන්න පුළුවන් හොද software එකක් :confused:. දන්නේ නැති අය BUMP එකකින් support එකක් දීලා යමන් මචන් :cool:.
  4. SAWYER

    DVD WRITERS (SATA)

    මචන් මගේ යාලුවෙක්ගෙ ලග තියෙනවා Branded DELL machines වලට එන DVD Writers (SATA) වගයක් (NOT USED). එකක් රුපියල් 2000/= ගානේ දෙනවා මචන් :yes:. අවශ්‍ය අය ඉන්නවනන් මට PM එකක් එවන්න. මන් contact details එවන්නන්. Location එක පිළියන්දල මචන් :cool:.
  5. SAWYER

    අධිබල යතුරුපැදි ගෙන්වන්න අවසර..

    අධිබල යතුරුපැදි ගෙන්වන්න අවසර.. ප‍්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කල යෝජනාවක් අනුව සීසී 450ත් සීසී 1001 ත් අතර එන්ජින් ධාරිතාව සහිත යතුරුපැදි ලියාපදිංචියට හා ආනයනය සඳහා අවසර ලබැදමට අමාත්‍යංශය තීරණය කර ඇත.:D මෙරට තුළ යතුරුපැදියක් ලියාපදිංචි කළ හැකි උපරිම එන්ජින්...
  6. SAWYER

    උදව්...

    :oo: කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවනන් මට කියන්නකෝ මචන් verified paypal account එකක් හදාගන්න විදිය :confused: step by step විස්තර කරලා. ගෙදර ඉන්න දවස් ටිකේ ODESK එකේ පොඩි වැඩ වගයක් කරන්න අදහසක් තියෙනවා එකයි මචන්. විස්තර දන්නේ නැත්තන් bump එකක් වත් දාල යන්න මචන්... :cool:
  7. SAWYER

    මගේ ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩිය රත්තරං...

    මගේ ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩිය රත්තරං 18+ cvB7xA_xS0A http://www.youtube.com/watch?v=cvB7xA_xS0Aපට්ට video එකක් මචන්.;) සිරා ඩාන්ස් පාර. මමනන් මේක අදයි මචන්ස් දැක්කේ :yes: එක නිසයි එළකිරියේ කස්ටියත් එක්ක share කරගන්න හිතුවේ. Repost නම් sorry වෙන්න ඕන හොදේ..:rolleyes: comment එකක් දාලම යමු...
  8. SAWYER

    THREAD HELP!!

    machan api start karapu thread ekak apita delete karanna barida? :rofl::rofl:
  9. SAWYER

    පොඩි කික් එකක් තියෙන සින්දුවක්

    පොඩි කික් එකක් තියෙන සින්දුවක් මචන්ලා මේක පරණ සින්දුවක්. මට මේක අහන්න හම්බුනේ ලගදි හිරු FM එකේ ගිය වෙලාවකයි. මේ සින්දුවේ නිකන් අමුතු කික්එකක් තියෙනවා වගේ හිතුන නිසයි කස්ටියත් එක්ක බෙදාගන්න හිතුවේ.. මෙන්න සින්දුව. online backup storage හොදනන් comment එකක් දාලා යන්න යාලුවනේ.. :cool:
  10. SAWYER

    Joliyak daanna place ekak??

    මචන් උබලා දන්නවද පිළියන්දලට ලග පාතින් යාලුවෝ සෙට් එකත් එක්ක ගිහින් පොඩි ජොලියක් දාල එන්න පුළුවන් තැනක් එහෙම? :oo: අපි බැලුවේ හෙට නාචිමලේ යන්න කියලයි :rolleyes:. ඊට වඩා ලග මොනව හරි තැනක් තියෙනවනන් පොඩ්ඩක් කියපන්කො machanzla.. :yes::yes:

    No contents