උදව්...

SAWYER

Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    :oo: කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවනන් මට කියන්නකෝ මචන් verified paypal account එකක් හදාගන්න විදිය :confused: step by step විස්තර කරලා. ගෙදර ඉන්න දවස් ටිකේ ODESK එකේ පොඩි වැඩ වගයක් කරන්න අදහසක් තියෙනවා එකයි මචන්. විස්තර දන්නේ නැත්තන් bump එකක් වත් දාල යන්න මචන්... :cool:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඉස්සර වෙලා පේ පෑල් සයිට් එකට ගිහින් එකවුන්ට් එකක් හදාගන්න.. ඉට පස්සෙ ක්රෙඩිට් කර්ඩ් නම්බර් එකක් දාලා ඒක වෙරිෆයි කරන්න.. එකවුන්ට් එකක් හදාගැනීම සිම්පල්නේ.. මම එකවුන්ට් එක වෙරිෆයි කලේ HNB debit කර්ඩ් එකකින්.. ඒක ට සපෝට් කරන ක්‍ර්ඩිට්, ඩෙබිට් කාඩ් වර්ග තියනවා ඒක ඉසර වෙලා bank එකකින් අහගන්න සම්පත්ල, එච් එන් බීලා කොමර්ශල්ලා මම හිතන විදිහට ඔය දේවලට සම්බන්දව වෙනම දැනුවත් කරනවා.. ක්රෙඩිට් කාඩ් එකේ තියන ඩීටේල් හරියට දාන්න ඕනේ එයාලා අහලා තියන විදිහට. එතකොට දවසකින් දෙකකින් වැඩේ පත්තු වෙනවා
     
    • Like
    Reactions: SAWYER

    ගොඩක් ස්තුතියි මචන් elaaz.. ඔව් මචන් account එකක් හදාගන්න එකනන් simple.:yes: එල එල මට දැනගන්න ඕන වෙලා තිබුනේ verify කරගන්න හැටි තමයි මචන්. thanx a lot මචන්.. rep + :D:D
     
    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    ehemada machan. eken ape bank account ekata money transfer karaganna puluvanda kiyala danne na neda machan.

    Moneybookers eken bank ekata ganna puluwan machan.

    Paypal to HNB account ~ 9 - 12 days
    Moneybookers to HNB account ~ 5 - 7 days

    Odesk card eka ganna eken 2 days walin salli ATM eken ganna puluwan :love:
     
    • Like
    Reactions: SAWYER

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28

    Moneybookers eken bank ekata ganna puluwan machan.

    Paypal to HNB account ~ 9 - 12 days
    Moneybookers to HNB account ~ 5 - 7 days

    Odesk card eka ganna eken 2 days walin salli ATM eken ganna puluwan :love:

    Salli ganna puluwan macho mama sampath bank ekata thamai genna ganne

    3 days wage yanawa