Joliyak daanna place ekak??

SAWYER

Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    මචන් උබලා දන්නවද පිළියන්දලට ලග පාතින් යාලුවෝ සෙට් එකත් එක්ක ගිහින් පොඩි ජොලියක් දාල එන්න පුළුවන් තැනක් එහෙම? :oo: අපි බැලුවේ හෙට නාචිමලේ යන්න කියලයි :rolleyes:. ඊට වඩා ලග මොනව හරි තැනක් තියෙනවනන් පොඩ්ඩක් කියපන්කො machanzla.. :yes::yes:
     
    SAWYER

    Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    තව places දන්නා කට්ටිය ඉන්නවනන් comment එකක් දාල යන්න මචන්..
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මචන් උබලා දන්නවද පිළියන්දලට ලග පාතින් යාලුවෝ සෙට් එකත් එක්ක ගිහින් පොඩි ජොලියක් දාල එන්න පුළුවන් තැනක් එහෙම? :oo: අපි බැලුවේ හෙට නාචිමලේ යන්න කියලයි :rolleyes:. ඊට වඩා ලග මොනව හරි තැනක් තියෙනවනන් පොඩ්ඩක් කියපන්කො machanzla.. :yes::yes:

    ඉතින් නාචි මලේ මහ දුරක් නැනේ බන් පානදුර ඉදන් 60-70 KM වගේ
     
    SAWYER

    Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    ඉතින් නාචි මලේ මහ දුරක් නැනේ බන් පානදුර ඉදන් 60-70 KM වගේ

    අපි bikes වල මචන් යන්නේ. ඉතින් ගොඩක් දුර යනකොට ඇගට ටිකක් අමාරු නිසයි මචන් තව මොනවහරි ලග places තියෙනවද කියලා බලන්න හිතුවේ මචන්..