DVD WRITERS (SATA)

SAWYER

Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    මචන් මගේ යාලුවෙක්ගෙ ලග තියෙනවා Branded DELL machines වලට එන DVD Writers (SATA) වගයක් (NOT USED). එකක් රුපියල් 2000/= ගානේ දෙනවා මචන් :yes:. අවශ්‍ය අය ඉන්නවනන් මට PM එකක් එවන්න. මන් contact details එවන්නන්. Location එක පිළියන්දල මචන් :cool:.

    16ga8gz.jpg

    2ylv13l.jpg

    1z39rv6.jpg

    • Like
    Reactions: Sadun Buwa

    SAWYER

    Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    ඔව් කෝරලේ මහත්තයෝ පාවිච්චි කරලා නැති ඒවා. company එකකට order කරපු dell machines වගයකින්, machines company එකේ පාවිච්චියට ගන්න කලින් user privilages හේතුවෙන් ගලවලා අයින් කරගත්ත ඒවා වගයක්.
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    ඔව් කෝරලේ මහත්තයෝ පාවිච්චි කරලා නැති ඒවා. company එකකට order කරපු dell machines වගයකින්, machines company එකේ පාවිච්චියට ගන්න කලින් user privilages හේතුවෙන් ගලවලා අයින් කරගත්ත ඒවා වගයක්.

    එල..අලුතෙන්නම් ගාන සාධාරණයි..:yes:
     
    ktM1989

    Well-known member
  • Jul 20, 2008
    929
    99
    48
    P-a-N-a-D-u-R-a
    කැ ලි කියක් විතර තියනවද ?
    වගකීමක් තියනවද?
    BOX thiyanavada?
    Details PM karapan machan..
     
    Last edited:

    SAWYER

    Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    කැ ලි කියක් විතර තියනවද ?
    වගකීමක් තියනවද?
    BOX thiyanavada?
    Details PM karapan machan..

    writers machan 10 k vage thamai thiyenne machan. BOX nan naha machanz.. meva machan machine ekatama apu eva machan. DELL branded machine ekata ena writer eka machan. me thiyenne palleha man eye dapu vistharayak. man ubata contact details PM karannan machan. :yes:

    ඔව් කෝරලේ මහත්තයෝ පාවිච්චි කරලා නැති ඒවා. company එකකට order කරපු dell machines වගයකින්, machines company එකේ පාවිච්චියට ගන්න කලින් user privilages හේතුවෙන් ගලවලා අයින් කරගත්ත ඒවා වගයක්.