මට වාහන ලයිසන් ගන්න ඕනේ Help එකක් ඕන!
Bike, Three Wheel, Van පදවන අය පොඩ්ඩක් මට මේ ගැන කියනවද? මම ලයිසන් ගන්න ඉන්නේ.. අපේ ත්රීවිල් එක එළවන්න.
ලයිසන් එක ගන්න විදිය ගැන කියනවද?
Learners යන්නත් ඕන නේද.. විභාගයයට දෙන paper එක එහෙම අවුලක් නැහැනේ...
සැහැල්ලු වාහන ලයිසන් ගත්තහම Bike පදින්න බැහැ නේද...