Wifi Router එකක් ගන්න බැලුවේ!
මම SLT එකෙන් Wifi Router එකක් ගන්න බැලුවේ..
Rs. 990 කියල තම තියෙන්නේ....
SLT එකේ ඒ Wifi Router එක හොදයිද? පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න.. 
SLT Wifi Router එක හොද නැත්නම් වෙන මොනවද recommend කරන්නේ... හැබැයි ඒවා ඉතින් මට දරාගන්න පුළුවන් ගානකට වෙන්න ඕනේ හොදේ...