H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
di athi rupaye samithika rekawa AOB nam x hi agaya soyanna. pls kawruhari innawanam mata me gataluwa hadana hati pahadili karanawada? me pahala thiyena photo eke rupasatahana thiyenawa. help karanna.
 

Attachments

  • Untitled.jpg
    Untitled.jpg
    22.3 KB · Views: 118
Last edited:

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
meka O/L 1993 prasnayaklu. man gawa eke paper ekak na. Ehemanam answer eka balanna thibuna.
 

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    COD කෝණය බෙදෙන සමමිතික රේඛාව AOB නම් ,

    COB^ = DOB^ = X
    AOB සරල රේඛාවකි.
    එමනිසා , AOC^ + COB^ = 180 ( සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව අංශක 180 )
    150 + X = 180
    X=30

    ( අන්තිමේට උත්තරේට යටින් ඉරි දෙකක් ගහන්න මල්ලි... )
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    COD කෝණය බෙදෙන සමමිතික රේඛාව AOB නම් ,

    COB^ = DOB^ = X
    AOB සරල රේඛාවකි.
    එමනිසා , AOC^ + COB^ = 180 ( සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව අංශක 180 )
    150 + X = 180
    X=30

    ( අන්තිමේට උත්තරේට යටින් ඉරි දෙකක් ගහන්න මල්ලි... )

    Monava unath mchan mehema ganna be ban... gane kiyala ne cob=dob kiyala.. mekata vena theory ekak tiyenava mata mataka ne..... mama AL karala dan 10 years venavane
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මට මේ ප්‍රශ්නයට උත්තරේ සහ කරන විදිය කියලා දෙනවද?
    1. වර්ගමුල 98, මේක කරණියක් විදියට දක්වන්න ඕනේ.
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මට මේ ප්‍රශ්නයට උත්තරේ සහ කරන විදිය කියලා දෙනවද?
    1. වර්ගමුල 98, මේක කරණියක් විදියට දක්වන්න ඕනේ.

    98=49x2

    √98 =√49x2

    answer=7√2