අඩෝ මචං දන්නේ නැති නිසයි අහන්නේ, බොදු බල සේනාවේ ඉන්න කෙනෙක් හරි ඒක ගැන හොඳට දන්න කෙනෙක් හරි කියනවද
බොදු බල සේනාව කියන සංවිදානය පිහිටුවේ මොන අවුරුද්දේද?
කවුද එම සංවිදානයේ ඉන්න ක්‍රියාකාරි සාමාජිකයෝ?
ඔය සංවිදානයේ ප්‍රධාන අරමුන කුමක්ද?
ඒ අරමුන ඉටුකර ගැනීමට එම සංවිධානය විසින් මෙතෙක් ක්‍රියාත්මක...