ADD YOUR FAVORITE ROMANCE MOVIES HERE

Mar 7, 2013
111
13
0
මචාන්සzZ ලා උඹලගේ කැමතිම Romance movies ටික පොඩ්ඩක් මේ tread එකේ දාපන්කෝ. මගේ කැමතිම ටිකයි බලන බලන හොඳ ටිකයිත් මෙතන දාන්නම්. IMDB එකේ ෆිල්ම් හොය හොය තමා මාත් බලන්නේ ඉතින් උඹලා බලපු හොඳ ඒවා මෙතන දාන්න.
අනිත් එක English, Thai, කොරියන් චයිනීස් දෙමල ජපන් හිංදි ඕන ෆිල්ම් එකක් දාපන්.

 
Mar 7, 2013
111
13
0
First Love (A Little Thing Called Love)

මම එකටම හා හා පුරා කියලා ඊයේ පෙරේදා බලපු තායි ෆිල්ම් එකක් දාන්නම්. මේකනම් මැක්සා. ස්කෝලේ යන කාලේ සීන් එකක් තමා තියෙන්නේ. තමන්ට වඩා වැඩිමල් කොල්ලෙක්ට කෙල්ල ආදරය කරනවා. තව ගොඩාක් සීන් තියනවා. ඒවා ඉතින් ෆිල්ම් එක බලලම බලා ගන්න. :P

First Love (A Little Thing Called Love)

 
Mar 7, 2013
111
13
0
Keith (I) (2008)

MV5BMjExMjAxMDk3Ml5BMl5BanBnXkFtZTcwNTQ3MDg4MQ@@._V1_SY317_CR2,0,214,317_.jpg

http://www.imdb.com/title/tt0435679/​



ආයෙත් එකෙන්ම පට්ට කතාවක් සීන් එක කියන්නේ මට අන්තිම විනාඩි ටිකේ වුනේ මොකක්ද කියලා තේරුනේ නෑ. බලපු කෙනෙක් කියන්නකෝ ෆිල්ම් එකේ අන්තිමට කොල්ලට මොකද වෙන්නේ.
උට වෙච්ච දෙයක් නෑනේ