මචන්ලා. මං Neteller Account 1ක් හැදුවා. නම දුන්නෙ මේ විදියට.
(උදාහරණයකි)
1st Name - Tharindu
Last Name - Dissanayake
හැබැයි දැන් මගේ ID 1 Verify කර ගන්න බෑ. මොකද Driving License එකේ නම තියෙන්නෙ Dissanayake Mudiyanselage Tharindu Madhusanka Dissanayake කියල
"Name Doesn't match" ලු.:(
මේකට...