හර්පීස් කියන්නේ වයිරස් වලින් හැදෙන ලෙඩක්. හර්පීස් බෝ කරන්නේ herpisviridae කියන කාණ්ඩෙට අයිති වෙන වයිරස්. දැනට නිකුත් වෙලා තියෙන වාර්තා අනුව ලෝක ජනගහනයෙන් 70-90% අතර ප්රමාණයකට මෙම වයිරසය ශරීර ගත වෙලා තියෙනවා.:shocked::shocked::shocked: හර්පීස් කියන්නේ ලිංගික අවයව වල බිබිලි ඇති කරන වයිරසයක්...