Android O install කරපු ගමන් bootloop ආවා නෙහ්. ගොඩ ගන්න විදියක් තියෙනවද? Warranty claim කරන්න පුලුවන් ද?
උබ ලංකාවෙන්ද ගත්තේ? warranty period එක ඇතුලෙ නම් කියලා බලපං..ඕක motherboard issue එකක් නිසා එන්නේ අප්පෝ මේව දකිද්දි ඇග හිරිවැටෙනවා බං..මම මාර්තු ඉදන් අප්ඩේට් කළේ නෑ බයටමඋබ ලංකාවෙන්ද ගත්තේ? warranty period එක ඇතුලෙ නම් කියලා බලපං..ඕක motherboard issue එකක් නිසා එන්නේ
මතo;22251926 said:Android O අප්ඩෙට් එකෙන් bootloop issues fix කරනවා කියපු නිසයි කරේ. අරගෙන අවුරුදයි මාස 2යි. Hayyo Salli
මම නම් හිතන්නේ නෑ බං මුකුත් කරන්න පුලුවන් වෙයි කියලා. කොහෙන්ද ගත්තේ?
අප්පෝ මේව දකිද්දි ඇග හිරිවැටෙනවා බං..මම මාර්තු ඉදන් අප්ඩේට් කළේ නෑ බයටමඋබ ලංකාවෙන්ද ගත්තේ? warranty period එක ඇතුලෙ නම් කියලා බලපං..ඕක motherboard issue එකක් නිසා එන්නේ
update karoth sorry thama bro.Matath oka awa bang.hamoma kiyanne godaganna ba kiyala.habai ape office eke innawa patta waddek.pora oka fix kala. Habai on karala paya deka thunakin apahu on nowennama off una bang.atha arala dapan.mother board issue eka hadanna 5k withara yanawa.but ekat sure nane.
