ඩිම්බ මෝචනය කියන්නේ පරිණත ඩිම්බ සෛලයක් ඩිම්බ කෝෂයකින් නිදහස් වෙලා පැලෝපීය නාලය දිගේ පහලට එන 1. මේ වෙලාව තමයි බබෙක් හදන්න ඕන නම් වැඩේ දෙන්න ඕන වෙලාව
(if u know what i mean

)
ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි කවදාද මේ දේ වෙන්නේ කියන 1
කොච්චර try කරත් වැඩක් නැ ඩිම්බ මෝචනය වෙන වෙලාවේ වැඩේ දුන්නේ නැත්නම්
කොහොමද අපි ovulate වෙනවද කියල දැන ගන්නේ
මේකට විදි කීපයක් ම තියෙනවා
ලේසිම විදිය තමයි අන්තිමට ඔසප් වෙච්ච දවස අරන් දවස් 14ක් එකතු කරන 1
අපි හිතමු ඔසප් වුනේ january 10 කියලා එතකොට ඩිම්බ මෝචනය වෙන්නේ තව දවස් 14කින් ඒ කියන්නේ january 24. සාමාන්‍යයෙන් ශුක්‍රානු වල ආයුෂ කාලය පැය 48-72ක්. ඒ නිසා පහල තියෙන පින්තුරේ රතු පාටින් තියෙන දවස් වල සංසර්ගයේ යෙදෙන්න ඕන

තියෙනවා ovulation kits කියලා ovulation predictor එකක්
මේකේ ජාති 2ක් තියෙනවා
Urine-based OPKs- මේකෙන් කරන්නේ චූ වල LH hormone 1 තියෙනවා ද බලන 1. LH හෝර්මෝනය සාමාන්‍යයෙන් රුධිරයේ සහ චු තියෙනවා පොඩි ප්‍රමාණ වලින්, ovulate වෙනකොට LH සාන්ද්‍රණය 5 ගුණයකින් විතර ඉහල යනවා. LH තමයි ඩිම්බ මෝචනය කරන්න signal 1 දෙන්නේ
Salivary ferning kits- මේ kit 1 pocket-sized portable microscope ක් .ඩිම්බ මෝචනය වෙන කොට oestrogen වැඩි වෙනවා ඒ නිසා කටේ කෙලත් වෙඩි වෙනවා, ඒ කෙල වෙලුනම crystallize වුනාම මීවන-වැනි රටාව බවට පත් වෙනවා. මේ kit එකෙන් එක බලා ගන්න පුළුවන්
14 වෙනි දවසෙම test කරන්න එපා අඩු ගානේ 11 වෙනි දවසේ ඉදන්ම check කරන්න ඕන
digital ඒ වත් තියෙනවා
තවත් ඕන නම් පස්ස පෙත්තේ උණ කට්ටක් ගහලා උණ බලන්න පුළුවන්. ovulate වෙනකොට ඇගේ උෂ්ණත්වය වැඩි වෙනවා. මාසිකව උෂ්ණත්වය මැනලා graph 1ක් ගහලා බලන්න කවදාද උෂ්ණත්වය වැඩි කියලා

ඔන්න ඔහොම 

ඕවා තමයි ලේසි විධි, ඕන නම් blood hormone check කරන්න පුලුවන්. cervical mucus test කරන්න පුළුවන්. ඕක අපි කරන්න ගියොත් ඈගිලි ගහලා යෝනි මාර්ගේ තුවාල කරලා තමයි නවතින්නේ

එහෙනම් අපි ගියා
Happy hunting

(if u know what i mean

)ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි කවදාද මේ දේ වෙන්නේ කියන 1

කොච්චර try කරත් වැඩක් නැ ඩිම්බ මෝචනය වෙන වෙලාවේ වැඩේ දුන්නේ නැත්නම් කොහොමද අපි ovulate වෙනවද කියල දැන ගන්නේ