අමුතු තාලයේ දිය ඇල්ලක් ...
මචන්ලා නකල්ස් අස්සේ තියනවා දුවිලි ඇල්ල කියල මැක්සා දිය ඇල්ලක්.....මේකට යන්න නම් ටිකක් අමරුය් . හැබැය් ගියාට නම් පාඩු නෑ. මේකේ දිය අල්ලේ ඇතුලේ ගුහාවක් තියනවා .....වැඩි දුර විස්තර බලා ගන්න ලක්දසුන් වෙබ් සය්ට් එකේ පොස්ට් එකක් දල ඇති...රණමුරෙන් දුවිලි අල්ලට කියල ..මැක්සම...