මචන්ලා මම මේ මාසේ ටොයෝටා ඇක්වා කාර් එකක් ගන්නය් යන්නේ ..දන්න එකෙක් කියපන් මේක කොහොමද කියලා. සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක එහෙම කොහොම වේවිද ....මේ දවස් වල යෙන් එක අඩු නිසා ටිකක් අඩුවට ගන්න පුළුවන්......:confused: