1. De Zigner

    දානය ගැන පහදා දෙන්න....

    උපුටා ගැනීම http://www.dinamina.lk/2017/07/03/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/36689 "දන් දීමේදී තිරිසන් සතුන්ට, මිනිසුන්ට, සිල්වත් අයට, ගුණවත් අයට, භික්ෂුන් වහන්සේලාට ආදී නොයෙක් අයට අපි දන් දෙනවා. පෞද්ගලික දාන ගැනත් දානයේ මහත් ඵල මහානිශංස ගැනත් බුදුන්...
  2. De Zigner

    ඉලෙක්ට්‍රික් බයික් එකක් ගෙන්න ගන්න

    මේ දිනවල පවතින ආර්තික අර්බුදය හමුවේ අලි බබා හෝ අලි එක්ස්ප්‍රස් වැනි සයිට් එකක් හරහා ඉලෙක්ට්‍රික් බයික් එකක් ගෙන්වා ගන්න පුලුවන්ද. පේමන්ට් කරන්න පුලුවන්ද. බඩු එයිද. කොහොමද වෙන්නෙ දන්න කෙනෙක් දෙනවද සපෝර්ට් එකක්....
  3. De Zigner

    Chain saw එකක් ගෙනාවා

    මේ දවස් වල ගෑස් අරබුදය නිසා දර සෙවීමට සිදුවී තිබේ පොරවෙන් දර කැපීමට ඇති අපහසුව මග හරවා ගැනීම සදහා ගෙනාවෙමි රු. 25,000.00 ක් ලෙස මිල ලකුණු කර තිබනද 17,500.00 ට ගත්තා හෙන්නායක හාඩ්වෙයාර් - පන්නිපිටිය
  4. De Zigner

    amazon web.vip මේ සයිට් එකෙන්

    මහත්වරුනි amazon web.vip මේ වෙබ් සයිට් එකට ඉන්වෙස්ට් කරල අර්න් කරන්න පුලුවන්ද සල්ලි ගත්ත කෙනෙක් ඉන්නවද
  5. De Zigner

    Ethereum මිලදී ගනිමුද

    Ethereum මිලදී ගනිමුද 2017 අවුරැද්දේ (මට මතක විදියට)රැ. 100,000.00 ට අඩුවෙන් වගේ අපට බිට්කොයින් ගන්න තිබුනා. දැන් බිට් කොයින් එකක වටිනා කම රැ. 1,791,098.97 වෙනවා. Ethereum එකක දැන් වටිනාකම 37,864.84 වගේ වෙන්නෙ. ඉතින් Ethereum වල වටිනාකම ඉස්සරහට වැඩි වෙයිද. Ethereum ගන්න එකෙන් වාසියක් වෙයිද...
  6. De Zigner

    K88H ස්මාර්ට් වොච් ඒකක් විකිනීමට තිබේ...

    K88H ස්මාර්ට් වොච් ඒකක් විකිනීමට තිබේ... K88H ස්මාර්ට් වොච් ඒකක් විකිනීමට තිබේ... LKR 5,500.00 0773552326 / 0718439480 https://www.youtube.com/watch?v=twH_O5wWSGQ&t=470s
  7. De Zigner

    HUAWEI E5172Bs-925 Unlock

    HUAWEI E5172Bs-925 Unlock karanna danna kenek kiya denawada PLZ... Bump ekakin wath support ekak...
  8. De Zigner

    InDesign දන්න අයගෙන් උදව්වක් ඔින...

    InDesign දන්න අයගෙන් උදව්වක් ඔින... ඉන්ඩිසයින් පේජ් ඒකක් ඔිපන් කරලා පිටුව පිරෙන්නම ටෙක්ට් බොක්ස් ඒකක ටයිප් කලා කියල හිතන්නකෝ... දැන් ටෙක්ස්ට් ඒක මැද්දට අපි දානවා ඉමේජ් ඒකක්... දාලා wraptext දෙනවා ඉමේජ් ඒකට... දැන් මට ඔින වෙනවා ඉමේජ් ඒක උඩින් අයම text box ඒකක් දාන්න... ඒ්ක කොහොමද...
  9. De Zigner

    අද පත්තරේ දැක්කද...

    අද පත්තරේ දැක්කද... මොකක්ද බන් මේ රටට වෙන්න යන්නේ... අද පත්තරේ දැක්කම උදේම ලේ රත්වුනා බන්. http://dailylankadeepa.newspaperdirect.com/epaper/viewer.aspx?noredirect=true
  10. De Zigner

    you tube ad sense

    ad sense try karanna mn video ekak upload kala 1 month ago withara. me mokakda. mokakda meken kiyanne. man me gana knowledge ekak naha. help please
  11. De Zigner

    arduino ගැන

    arduino ගැන සිංහලෙන් ලියපු පොත් තියනවද. කොහෙද ගන්න තියෙන්නෙ. මොනවද හොද පොත්. නැත්නම් ඊ-බුක් තියේද. ඊ බුක් බාන්න පුලුවන් තැනක් තියේ නම් ලින්ක් එකක් වත් දෙනවද.... arduino ගැන දන්න අය ඉන්නව නම් හෙල්ප්...
  12. De Zigner

    බයිනරි ඔප්ෂන්....

    බයිනරි ඔප්ෂන්.... බයිනරි ඔප්ෂන් ගැන ෙගාඩක් දුරට ස්ටඩි කරල සතියකට විතර ඉස්සල්ලා ෙඩාලර් 40 ක් දාල පටන් ගත්ත වැඩේ. පටන් ගත්ෙත අයි කිවු ඔප්ෂන් වලින්. අද ෙවද්දි මෙග් බැලන්ස් ඒක 00000 ටම බැහැලා. ෙම් බයිනරි ඔප්ෂන් වලින් ෙගාඩ ගිය උන් ෙම්ෙක ඉන්නවද... නැති කරගත්ත ටිකවත් ෙගාඩ දාගන්න උපෙදසත් දීපල්ලෙකා්
  13. De Zigner

    HTS 606 4g එකට කෙල විය

    HTC 626 4g එකට කෙල විය ඉහත නම අංකය දරන මාගේ දුරකතනය බිම වැටීමක් නිසා ඩිස්ප්ලේ එකට කෙල විය. මේක සාදා ගන්න පුලුවන් හොද තැනක් තියේනම් දන්වපල්ලාාාා. දුරකතන අංකයක් හරි දීපල්ලා. මල් බෙරිය හදයිද දන්නේ නැහැ නේද. උගෙ නම්බර් එක දන්න කෙනෙක් දෙන්න ප.ලි. දුරකථනයට තාම වොරන්ටි තිබේ. ගත්තෙ ලිබර්ටි එකේ ෂොප්...
  14. De Zigner

    මේ ගැන මොකද කියන්නේ

    මේ ගැන මොකද කියන්නේ http://www.rivira.lk/online/2016/05/14/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B7%94%E0%B6%BB-%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA-%E0%B7%80%E0%B6%B1%E0%B7%83%E0%B6%B1/
  15. De Zigner

    disney hercules ගේම් හෙල්ප්

    disney hercules ගේම් හෙල්ප් disney hercules මේ ගේම් එක මන් ප්ලේ කලේ ගොඩක් කාලෙකට කලින්. 1990 ගනන් වල. මේ ගේම් එක අන්තර් ජාලෙ තිබුනට ප්ලේ කරන්න බැහැ 98 වලට වගෙයි සපොට් කරන්නේ. මේ ගේම් එක වින්8 වල ප්ලේ කරන්න විදියක් ඇත්තෙම නැද්ද. කාගෙ ලග හරි මේක තියනවානම් 8 වලට සප් කරන එකක් දියල්ලකෝ.......
  16. De Zigner

    පේ පැල් හෙල්ප් එකක් ඕන

    පේ පැල් හෙල්ප් එකක් ඕන මගේ පේපැල් අකවුන්ට් එක ලිමිට් කරල දැනට මාසයක් විතර වෙනවා. $28 ක් විතර තියෙන්නෙ නම් අකවුන්ට් එකේ. අකවුන්ට් එක කැන්සල් කරල හරි මේ බැලන්ස් එක අතට ගන්න විදියක් කියන්න.....
  17. De Zigner

    පේපැල් 2 payza

    පේපැල් එකවුන්ට් එකේ තියන බැලන්ස් එකක් payza වලට ගන්න පුලුවන්ද...FAP රෙජිස්ටර් වුනා. ඩිපොසිට් කරන්න දෙන්නේ payza වලින් විතරයි. පේපැල් වල තියන සල්ලි payza වලට දාලා ඩිපොසිට් කරන්න පුලුවන්නේ..... HELP HELP HELP
  18. De Zigner

    යු ටියුබ් ඇඩ්සෙන්ස් කරන අය උදව් කරන්න

    යු ටියුබ් ඇඩ්සෙන්ස් කරන අය උදව් කරන්න අපේ කිරි කොල්ලෙක් පහුගිය දවසක කිරියේ දාලා තිබුනනේ යූ ටියුබ් ඇඩ්සෙන්ස් කරන විදිය. මමත් ට්‍රයි කලා ඉතිං. අවුලක් නැතිව වැඩේනම් ලෙසටම සිද්ද වුනා. ඒත් පොඩි ගැටලු ටිකක් තියනවා දන්න අය උදව්වක් දෙන්න නැතිනම් බම්ප් එකක් වත් දාන්න. ඇඩ්සෙන්ස් ගිනුමේ විව් 120...
  19. De Zigner

    u ටර්න් එකක් ගැහුවා මහරගම

    u ටර්න් එකක් ගැහුවා මහරගම ඊයෙ මහරගම ඇමිටියට ගියා පොඩි වැඩකට. ඇමිටිය ඉස්සරහින් යූ ටර්න් එකක් ගහලා දැම්ම හෝමාගම පැත්තට. බෝගහ ලග ඉදල පොලිසියෙ මාමි කෙනෙක් අත දැම්මනේ බන්....:rolleyes::rolleyes: අයියෝ සල්ලි.:baffled: මොනා කරන්නද ලයිෂන් එක අරං ලියන්න හදනවා.... මමත් සකන්ඩ් උනේ නැහැ වැරැද්ද මොකක්ද කියල...
  20. De Zigner

    HTC 620 ගෙවන්න දෙන තැනක්

    HTC 620 ගෙවන්න දෙන තැනක් HTC 620 ෆෝන් එකක් ගන්නයි බලාපොරොත්තුව තියෙන්නේ. මන් පාවිච්චි කලේ වින්ඩොස් ෆෝන් එකක්. වින්ඩොස් නම් හැමදේම හොදයි. කැම් එහෙම සුපිරි. HTC එකත් ඒ වගේම හොදයි නේද. HTC ෆෝන් ගෙවන්න දෙන තැනක් දන්නවද කොලඹ අවට දන්න අය උදව්වක් දෙනවද. ෆෝන් එක හොදයි නේද? බම්ප් එකක්වත් දාන්න

    No contents