පේපැල් 2 payza

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    පේපැල් එකවුන්ට් එකේ තියන බැලන්ස් එකක් payza වලට ගන්න පුලුවන්ද...FAP රෙජිස්ටර් වුනා. ඩිපොසිට් කරන්න දෙන්නේ payza වලින් විතරයි. පේපැල් වල තියන සල්ලි payza වලට දාලා ඩිපොසිට් කරන්න පුලුවන්නේ.....


    HELP HELP
    HELP
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,790
    40,450
    113
    exchanger kenekwa hoya ganna. nath nam paypal to card withdraw karala, card eken payza walata add karaganna