බයිනරි ඔප්ෂන්....

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    බයිනරි ඔප්ෂන්....

    බයිනරි ඔප්ෂන් ගැන ෙගාඩක් දුරට ස්ටඩි කරල සතියකට විතර ඉස්සල්ලා ෙඩාලර් 40 ක් දාල පටන් ගත්ත වැඩේ. පටන් ගත්ෙත අයි කිවු ඔප්ෂන් වලින්. අද ෙවද්දි මෙග් බැලන්ස් ඒක 00000 ටම බැහැලා. ෙම් බයිනරි ඔප්ෂන් වලින් ෙගාඩ ගිය උන් ෙම්ෙක ඉන්නවද... නැති කරගත්ත ටිකවත් ෙගාඩ දාගන්න උපෙදසත් දීපල්ලෙකා්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අපි බයිනරි ඔප්ෂන්ස් කාල ඉන්නේ. හැබයි මේ වෙනකොට සියලුම මුදල් නැති උනා. ලක්ෂ 2ට වඩා කෙල උනා. හම්බ කරපු එක රුපියලක් නැහැ.

    මල්ලී නැති වෙච්ච මුදල ගොඩ දාගන්න හදන්න එපා. එකෙනුත් තව කෙල වෙනවා.

    කරන්න පුළුවන් නුවනක්කරකම තමයි ඔය පිලිබඳ හිතෙන් අයින් කිරීම. නැති වෙච්ච ගාන ගැන නම් දුක් වෙන්න එපා.

    උබ ඩිමෝ එකට රැවටිලා සල්ලි දැම්මා නෙහ්. :D
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Forex ගැන මෙලෝ දෙයක් නොදන්න උන් සහ කරන්න ගිහින් කෙලව ගත්ත උන් ගත කටටම කියන්නේ forex කියන්නේ බොරුවක්, සූදුවක් කියල.

    Binary Options ත් ඒ වගේ තමයි.

    මමත් Binary Options කරන්න ගිහින් කෙලවගත්ත කෙනෙක්. ඒත් මම මට බැරි වෙච්ච පලියට ඕක සූදුවක් කියල කියන්නේ නෑ. හැබැයි risk එක ගොඩක් වැඩි forex වලටත් වඩා.

    මම දැකල තියෙනවා BO කරලා දවසට $6000 හොයන එවුන්. ඒත් එහෙම අය ඉන්නේ බොහොම සුළු පිරිසයි. මමත් $100කින් පටන් අරන් (No Deposit Bonus එකක්) $400 කරගත්තා දවසෙන්. ඒත් ඊළඟ දවසේ ඒ $400ම ඉවර කරගත්තා.

    ඕකේ තියෙන අවුල්(forex වලට සාපේක්ෂව)

    1. ඉක්මන් තීරණ ගන්න වෙනවා
    2. පොඩි timeframes වල trade කරන්න වෙනවා.(Analize කරන එක එච්චර සාර්ථක නෑ ලොකු timeframes වලට සාපේක්ෂව)
    3. Risk Reward ratio එක 1ට වඩා වැඩි හැම වෙලාවේම.(මම forex වලදී ගන්නේ Risk Reward 1:2 හෝ වැඩි trades විතරයි)
    4. හැමදේම ඉක්මනට වෙන හින්ද ඕක පිළිවෙලකට trade කරනවට වඩා gambling විදියට කරන්න හිතෙනව(මේක ඉතින් මනුස්සයගෙන් මනුස්සයට වෙනස් වෙනවා.)

    උඹට දෙන්න තියෙන උපදෙස මේකයි. කවදාවත් නැති වෙච්ච ටික හොයාගන්න කියල BO වත් forex වත් කරන්න එපා. වැදගත්ම දේ මානසික ඒකාග්‍රතාවය. Market එකත් එක්ක තරහෙන් පලිගන්න හිතාගෙන trade කරොත් අපහු loss වෙන එක තමයි වෙන්නේ.

    Relaibale සිග්නල් service එකක් දන්නවනම් ඒකක් පාවිච්චි කරපන්. හැබැයි ඒවාට මාසික ගාස්තු ගන්නවා.

    නැත්තන් හොඳට ඉගෙන ගෙන practice කරලා forex කරපන්. BO වලට වැඩා risk එක අඩුයි. Analize කරන්න සාපේක්ෂව ලේසි.
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    අපි බයිනරි ඔප්ෂන්ස් කාල ඉන්නේ. හැබයි මේ වෙනකොට සියලුම මුදල් නැති උනා. ලක්ෂ 2ට වඩා කෙල උනා. හම්බ කරපු එක රුපියලක් නැහැ.

    මල්ලී නැති වෙච්ච මුදල ගොඩ දාගන්න හදන්න එපා. එකෙනුත් තව කෙල වෙනවා.

    කරන්න පුළුවන් නුවනක්කරකම තමයි ඔය පිලිබඳ හිතෙන් අයින් කිරීම. නැති වෙච්ච ගාන ගැන නම් දුක් වෙන්න එපා.

    උබ ඩිමෝ එකට රැවටිලා සල්ලි දැම්මා නෙහ්. :D

    ඩිෙමා් ඒෙකන් කලා අවුලක් උෙන් නැහැ.. රියල් අකවුන්ට් ඒෙකන් යන්ෙනම අනිත් පැත්ත බන්..
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    Forex ගැන මෙලෝ දෙයක් නොදන්න උන් සහ කරන්න ගිහින් කෙලව ගත්ත උන් ගත කටටම කියන්නේ forex කියන්නේ බොරුවක්, සූදුවක් කියල.

    Binary Options ත් ඒ වගේ තමයි.

    මමත් Binary Options කරන්න ගිහින් කෙලවගත්ත කෙනෙක්. ඒත් මම මට බැරි වෙච්ච පලියට ඕක සූදුවක් කියල කියන්නේ නෑ. හැබැයි risk එක ගොඩක් වැඩි forex වලටත් වඩා.

    මම දැකල තියෙනවා BO කරලා දවසට $6000 හොයන එවුන්. ඒත් එහෙම අය ඉන්නේ බොහොම සුළු පිරිසයි. මමත් $100කින් පටන් අරන් (No Deposit Bonus එකක්) $400 කරගත්තා දවසෙන්. ඒත් ඊළඟ දවසේ ඒ $400ම ඉවර කරගත්තා.

    ඕකේ තියෙන අවුල්(forex වලට සාපේක්ෂව)

    1. ඉක්මන් තීරණ ගන්න වෙනවා
    2. පොඩි timeframes වල trade කරන්න වෙනවා.(Analize කරන එක එච්චර සාර්ථක නෑ ලොකු timeframes වලට සාපේක්ෂව)
    3. Risk Reward ratio එක 1ට වඩා වැඩි හැම වෙලාවේම.(මම forex වලදී ගන්නේ Risk Reward 1:2 හෝ වැඩි trades විතරයි)
    4. හැමදේම ඉක්මනට වෙන හින්ද ඕක පිළිවෙලකට trade කරනවට වඩා gambling විදියට කරන්න හිතෙනව(මේක ඉතින් මනුස්සයගෙන් මනුස්සයට වෙනස් වෙනවා.)

    උඹට දෙන්න තියෙන උපදෙස මේකයි. කවදාවත් නැති වෙච්ච ටික හොයාගන්න කියල BO වත් forex වත් කරන්න එපා. වැදගත්ම දේ මානසික ඒකාග්‍රතාවය. Market එකත් එක්ක තරහෙන් පලිගන්න හිතාගෙන trade කරොත් අපහු loss වෙන එක තමයි වෙන්නේ.

    Relaibale සිග්නල් service එකක් දන්නවනම් ඒකක් පාවිච්චි කරපන්. හැබැයි ඒවාට මාසික ගාස්තු ගන්නවා.

    නැත්තන් හොඳට ඉගෙන ගෙන practice කරලා forex කරපන්. BO වලට වැඩා risk එක අඩුයි. Analize කරන්න සාපේක්ෂව ලේසි.

    ෙම් වටිනා කියන උපෙදසත් ඒක්ක ෙෆාෙරක්ස් වත් උත්සහ කරනවා බන්...
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ෙම් වටිනා කියන උපෙදසත් ඒක්ක ෙෆාෙරක්ස් වත් උත්සහ කරනවා බන්...

    එපා. ලේසියෙන් මනි උපයන්න බැහැ මේ ලෝකේ. මහන්සි වෙලා ජොබ් එකක් හරි බිස්නස් එකක් කරලා සල්ලි උපයපන්. උබ ඔය තවත් වලට වැටෙන්න යන්නේ.

    අපි මොනවා කිවුවත් වැඩක් නැහැ උබේ මොලේ පාවිච්චි කරපන්. නැත්නම් ආයේ උබට කෙල උන දවසට මගේ උපදේශය මතක් වෙයි.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    kela une nam na, $50 deposit kara, $20 bonus hambuna, $400 ka turn over eken passe $50 apahu gatta. profit karapu ewa nam loss una,.$150k wage.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Forex ගැන මෙලෝ දෙයක් නොදන්න උන් සහ කරන්න ගිහින් කෙලව ගත්ත උන් ගත කටටම කියන්නේ forex කියන්නේ බොරුවක්, සූදුවක් කියල.

    Binary Options ත් ඒ වගේ තමයි.

    මමත් Binary Options කරන්න ගිහින් කෙලවගත්ත කෙනෙක්. ඒත් මම මට බැරි වෙච්ච පලියට ඕක සූදුවක් කියල කියන්නේ නෑ. හැබැයි risk එක ගොඩක් වැඩි forex වලටත් වඩා.

    මම දැකල තියෙනවා BO කරලා දවසට $6000 හොයන එවුන්. ඒත් එහෙම අය ඉන්නේ බොහොම සුළු පිරිසයි. මමත් $100කින් පටන් අරන් (No Deposit Bonus එකක්) $400 කරගත්තා දවසෙන්. ඒත් ඊළඟ දවසේ ඒ $400ම ඉවර කරගත්තා.

    ඕකේ තියෙන අවුල්(forex වලට සාපේක්ෂව)

    1. ඉක්මන් තීරණ ගන්න වෙනවා
    2. පොඩි timeframes වල trade කරන්න වෙනවා.(Analize කරන එක එච්චර සාර්ථක නෑ ලොකු timeframes වලට සාපේක්ෂව)
    3. Risk Reward ratio එක 1ට වඩා වැඩි හැම වෙලාවේම.(මම forex වලදී ගන්නේ Risk Reward 1:2 හෝ වැඩි trades විතරයි)
    4. හැමදේම ඉක්මනට වෙන හින්ද ඕක පිළිවෙලකට trade කරනවට වඩා gambling විදියට කරන්න හිතෙනව(මේක ඉතින් මනුස්සයගෙන් මනුස්සයට වෙනස් වෙනවා.)

    උඹට දෙන්න තියෙන උපදෙස මේකයි. කවදාවත් නැති වෙච්ච ටික හොයාගන්න කියල BO වත් forex වත් කරන්න එපා. වැදගත්ම දේ මානසික ඒකාග්‍රතාවය. Market එකත් එක්ක තරහෙන් පලිගන්න හිතාගෙන trade කරොත් අපහු loss වෙන එක තමයි වෙන්නේ.

    Relaibale සිග්නල් service එකක් දන්නවනම් ඒකක් පාවිච්චි කරපන්. හැබැයි ඒවාට මාසික ගාස්තු ගන්නවා.

    නැත්තන් හොඳට ඉගෙන ගෙන practice කරලා forex කරපන්. BO වලට වැඩා risk එක අඩුයි. Analize කරන්න සාපේක්ෂව ලේසි.

    hoda signal sources thiyenawanam kiyapanko
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    bet365.com එකෙන් සල්ලි ලැබුනා මට ෆොරෙක්ස් වලට වඩා :love:

    එපා. ලේසියෙන් මනි උපයන්න බැහැ මේ ලෝකේ. මහන්සි වෙලා ජොබ් එකක් හරි බිස්නස් එකක් කරලා සල්ලි උපයපන්. උබ ඔය තවත් වලට වැටෙන්න යන්නේ.

    අපි මොනවා කිවුවත් වැඩක් නැහැ උබේ මොලේ පාවිච්චි කරපන්. නැත්නම් ආයේ උබට කෙල උන දවසට මගේ උපදේශය මතක් වෙයි.

    mhhhhh.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    thanhawa, peredakama thiyana iwasima nathi minihata forex kiyanne suduwak...... oya dekama nathi karagathoth goda yanna puluwan.....
    hagim walata wahal wela kawadaka wath forex nam goda yanna ba...........:yes::yes::yes::yes::yes: