වහනයක් ගන්නකොට
මචන්ලා දන්නා උන් මට මේක කියල දීපල්ලා. මන් වහනයක් ගන්න හදන්නේ. 1st owner ගෙන්. අතින් ගානක් දීල ඉතුරු ටික lease එකකට ගිහින්. මට දැනගන්න ඕනේ වාහනේ ගන්නේ leaseing company එකක් හරහා නේ. එතකොට අපි කරන්න ඕනේ මොනාද, leasing එකට දුන්නම එයාල සේරම කරනවද? මන් මොනාහරි document හදාගන්න ඕන නම්...