මම අද car එකේ engine tuneup එකක් කරා. කලින් කරලම තිබ්බේ නෑ. tuneup එක කරාට පස්සේ. වාහනේ pickup වැඩි වෙනවද. කලින් accelerate කරද්දී වැඩිය පොඩ්ඩක් කරපු ගමන් වාහනේ එකපාරටම pickup වෙනවා., ඒ හැටි ද. උඹලත් engine tuneup කරලා තියෙනවද. service එකෙන් කිව්වේ ටිකදවසක් පදිද්දී ඒක හරියනවා කියල. මට පොඩ්ඩක් අවුල් බන්. දැන් වාහනේ තනිකරම අතට වෙනස් වගේ දැනෙන්නේ. මන් use කරන්නේ celerio auto එකක්. උඹල කවුරුවත් එහෙම කරලා තියෙනවද. 






