

උන්ගෙ සර්විස් නම් පට්ට. ටී වී එකේ තත්වෙ නම් නොදනී. හැබැයි ශෝ රූම් එකේ නම් මම දැක්කා කලර් කොලිටි නම් හොද පාටයි....![]()

මම ඕක ගන්න ප්‍රධාන හේතුව එදා samsung එකෙන් හරියටම භාගයයි උනේ මිල.. අනික ඉතීම් මමනම් tv එකෙන් කරන්නේ tv බලන එක විතරක් නිසා හොදටම ඇති. ඊකත් news & drama 1 or 2.. දම්රෝ Innovex 32 TV use කරන අය ඉන්නවද මචන් ලා? කොහොමද quality?![]()

innovex thaama damro ekenda karanne??? mokada damro site eke innovex naha, innovex wenama site ekak thiyanne.![]()