Guyz...
මචන්, මට Office එකෙන් Germany යන්න තියෙනව conference එකකට 4th April. 3rd April තමා flight එක තියෙන්නෙ. VFS Global වලට තමා documents submit කරන්න ඕනි. ඒක මන් දැන් සතියකට කලින් Submit කලා. But තාම VISA ආවෙ නැහැ, Embassy call කරාම කියනව VFS call කරන්න කියල, VFS call කරාම කියනව Embassy එකෙ...