Guyz...
මචන්, මට Office එකෙන් Germany යන්න තියෙනව conference එකකට 4th April. 3rd April තමා flight එක තියෙන්නෙ. VFS Global වලට තමා documents submit කරන්න ඕනි. ඒක මන් දැන් සතියකට කලින් Submit කලා. But තාම VISA ආවෙ නැහැ, Embassy call කරාම කියනව VFS call කරන්න කියල, VFS call කරාම කියනව Embassy එකෙ තාම process වෙනව, උන්ට ලැබුන ගමන් කියන්නම් කියල. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ....අදයි හෙටයි විතරයි තියෙන්නෙ VISA ගන්න. VISA එනකම් Air Tickets book කරන්නත් බැහැ, Hotels book කරන්නත් බැහැ. මේකට Advise එකක් දෙන්න පුලුවන් කවුරු හරි ඉන්නවනම් මචන් අපෙ එලකිරි සෙට් එකේ ලොකු දෙයක්....
PLZ Advise.. .. ..