සැමන්වල (canned fish) ආසනික් අධි මාත්‍රාවෙන් අඩංගු දැයි විමසමින් පාරිභෝගික සේවා අධිකාරියට යැවූ තොරතුරු ඉල්ලීමට පිළිතුරු මා වෙත එවා තිබෙනවා.
ඔබ පුදුම වේවි, හොඳම සැමන් වර්ග ලෙස රූපවාහිනී දැන්වීම් ප්‍රචාරය වන, හොඳම ජාති කියලා හිතාගෙන ඉන්න සැමන් වර්ග පවා ආසනික් අධිකව ඇති ඒවා බව තහවුරු කර ඇති ඒවා...